Followers

Thursday, January 15, 2015

බිය නොදත් සොලංඟාරච්චිට හැඬූ කඳුලෙන් සිටි බිරියට මේ ගෞරවය උරුමයි


පසුගිය කාලේ 
අමාරු කාලේ 
බිය ජනක කාලෙ
 මාධ්‍යයෙන් පෙන්වූ වීරයො කීප දෙනෙක් හිටිය
ඒ අතුරින් එක් අයෙක් තමයි සෝලංඟාරච්චි

සියලුම ලොව පුරා විසිරී සිටින ලංකා දේශප්‍රේමී බ්ලොග්කරුවන්ද
වෙහෙස හා භිය නොතකා ලියන බ්ලොග් කරු අජිත් පැරකුම් ජයසිංහ
අනුර කුමාර දිසානායක
රන්ජන් රාමනායක
කවදත් කෙලින් කතාකරන බාහු
ජනතාවට ශක්තියක් උනා.

 නිමක් ඉමක් නොදුටු ඒ කෲර
පීඩනයෙන් අපව මුදවාගත්තාට
තව නම් නොකිය උන මාධ්‍යයෙන් නොපෙන්වූ පෙන්වූ සහසක් වීරයන්ට මේ පෝස්ටුව උපහාරයක් වේවා!

වෙනස් කම් වෙන්න රෝල් මොඩල් අවශ්‍යය. අත්‍යවශය. මේ එවැනි තරුණ කෙනක්.
ඒ කියන්නේ පරමාදර්ශි, නැත්නම් අනෙක් අයට බලාගෙන ඉගෙනගන්න හැදෙන්න.. චරිත



5 comments:


  1. ස්තූතියි,
    ගිනිපෙනෙල්ලෙන් බැට කෑ අපි
    කලාමැදිරියටත් බිය උනා නොවැ!

    ReplyDelete
  2. අලුත් මුහුණු පහුගියකාලෙ මතුවුනා තමයි

    ReplyDelete
  3. ඔක්කොගෙම කටවල් වැහිලතියෙද්දි නොබියව පෙරමුණේ හිටි ජෙනරාල්ටත් !

    ReplyDelete
    Replies
    1. මහින්දගේ භිෂණයට එරෙහිව ජන්දය භාවිතා කල සැමටත්.

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්