Followers

Thursday, January 29, 2015

මහින්ද පැරදුනේ ඇයි?


හිටපු මහජන සම්බන්ධතා ඇමති
කරපු එකම අවංක කටයුත්ත නිසායි මහින්ද පැරදුනේ.!!!!!

මහින්ද කරපු
හැම දේම යුද්ධෙ දිනපුව,
පාරවල් හදපුව,
 වරායවල්,
 ගුවන් තොටුපලවල් හදපුව ආදී නොයේක් දේ
බදු අරගෙන තිබූ සියලුම මාධ්‍යයවල
ඒ කියන්නෙ
ටී වී වල,
පත්තරවල,
රෙඩියෝ චැනල්වල
කට්වුට්වල
පෝස්ටර්වල
ෆෙස්බුක්වල
සී නිව්ස් එකේ
කට කතාවල
ඇමති රොත්ත බුරුත්තගෙම
මැතිවරණ වේදිකාවේ ඇර ගත්ත බෝක්කු කටවල්වලින්
පොලෝසිවලින්,
පන්සල්වලින්
රජයේ කාර්‍යාලවලින්
ලියුම්වලින්
ෆැක්ස් මගින්
 ඊමේල්වලින්
ටෙක්ස්ට් මෙසේජ් වලින්
තුන් තිස් පැයේම
එලියට පොම්ප කළා
අවාසනාවට

එකක් ඇර?

මිනිහ අවංකව විශ්වාස කළා
තමුන්ට කාමරේ දාගෙන ගහපු විත්තිය ඡන්දෙට
ඉස්සෙල්ල කියන එක
මහින්දට අවාසියි කියල.....

මං දන්නව මෙය කියවන සහෘද බොහෝ දෙනා
මගේ නිගමනයත් සමග එකඟ වෙන්නෙ නෑ!

19 comments:

  1. ඔය පලවෙනි වතාව නෙවෙයි. ඔය මිනිහට ඔයිට කලිනුත් මහින්ද පයින් ගහලා තියනවා අරලියගහ මන්දිරේ ඇතුලෙදි. හේතුව මූ සප්ලයි කරන බඩු ගොන් බඩු වීම. සජින් වාස් පිටරට ඒවා ගෙනත් දෙන්න පටන් ගත්තට පස්සේ මැරවියාට හොඳටම කැපුනා.

    ReplyDelete
    Replies
    1. එයා බඩු
      අරය කුඩු
      අන්තිමේදී
      එයාටත්බඩු
      අරයටත් නඩු
      පව්
      නඩේටම
      බඩුම තමයි

      Delete
  2. ගහපු එක කිව්වනම් MRට චන්ද කීපයක් වැඩිවෙනව.

    ලොක්ක දැනගෙන හිටිය එකම විනය ක්‍රියාමාර්ගය ඒක විතරයිනෙ. අස් කරන්න තමන්ට බලය තියනවයි කියන එකවත් උපදේශකයො කියල නෑනෙ

    ReplyDelete
    Replies
    1. අස් කරල කොහොමෙයි?

      Delete
  3. පරද්දන්න බැහැයි කියන මිථ්‍යාවෙ ගිලිල හිටිය 30% මිනිස්සු චන්දෙ දාන්න ආවෙ නෑ. මේ පාර දිනන්න ඉඩක් තියෙනවා කියල තේරුණාම අර මිනිස්සු චන්දෙ දැම්මා. ඕකයි රහස. 82% ක් චන්දෙ දැම්මෙ එහෙමයි. හැමදාම ජෙනරාල් කිව්ව කතාව ඒක. එයා කිව්වෙම චන්දෙ නොදෙන 30% එලියට බැස්සදාට ආණ්ඩුව ගෙදර කියල.

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාව නම් සුදු සරම අඳින
      හොඳ ඒ කියන්නෙ ආගම ධර්මෙට ලැදි
      ගමේ මිනිහෙක් එනතුරුයි මිනිසුන් කල්යල් බලමින් සිටියේ..

      Delete
    2. අයුධ පෙන්වන්න ගොහින් මැරෙන් විට ඕකුන්ට ඔහොම වෙලා මදි
      කවුරු ආවත් හොරකම් කරනවා
      අමරවීරගෙ වටලප්පන් කතාව හරියි කියල කියපු රටක මහින්ද පරද්දන්න බෑකියන අදහස සමාජ ගත කරන එක පහසු වැඩක්
      ඒ අදහස්වල එරෙහිව හිටිය පුද්ගලයන් අතර ජනරාල් උඩින්ම

      Delete
  4. මිනිහ අවංකව විශ්වාස කළා
    තමුන්ට කාමරේ දාගෙන ගහපු විත්තිය ඡන්දෙට
    ඉස්සෙල්ල කියන එක
    මහින්දට අවාසියි කියල.....//

    අම්මප ඇත්ත. කටේ මසුරං දාන්න වටින කතාව. ඕක කිව්වනං අදත් මහින්ද අරලිය ගෙදර.

    ReplyDelete
    Replies
    1. මේක මහින්දට ආරංචි උනොත් නැවතත් අලුත් පක්ශෙට ගනී.
      එය ඇර වෙන සරණක් දැන් මර්වි ට නැත.
      ඇන්දිලි යුගය ගමේ හිත හොඳ චන්ඩියාගේ,
      ලොක්කන්ගෙ ලොක්කීයන්ගේ
      කකුල් ලෙවකමින් ආ ගමනේ අවසානය.
      sorry.com

      Delete
  5. අර කිව්වත් වගේ මර්වින්ට ගැහුව කියල කලින් ප්‍රසිද්ධ වුනානම් මහින්ද දිනනව ෂුවර්!

    -හෙනහුරා

    ReplyDelete
    Replies
    1. මානසිකත්වය- ෆැන්ටසිය
      එහෙමනේ නිර්මානය කරල තිබුනේ!

      Delete
  6. පරදින්න හේතුව උනේ රිලවා සහ සීයේ හිඟන්න නිසා අනික් උන් ගේම බොරුවටවත් නොකරපු එක..

    ReplyDelete
    Replies
    1. ඇයි බන් යු.එන්.පී කාරයන්ට උගේ නම ඇහුවාමත් සරමේ චු යන්නේ ? උබත් අර සොහොන ලගින් යන කොට කුණුහරුප කියන චන්ඩි වගේ තමයි. තොපි ඌ නිසා පරිවසේ සවසේ ඉදන් විපක්ශයේ , අමතකද ??








      Delete
    2. ඌ ඉන්න කාලෙත් අපි ඌට ගැහුවා බන්. උඹලා අකුරු දන්නේ නැතිවට අපි රෙන්නය. උඹලට නම් ඌ නැතුව බඩ වේලලා ඇති.. එහෙම නැත්නම් සිරා දැක්කම් ගූ හුලිජ්ජ පහ වෙනවා ඇති.. අනේ පල යකෝ යන්න චා ගුන්ඩි..

      Delete
  7. Thawa,Rilawata wada naki deparakUpanna, Rilawiyekuth innawa!(Ranjan)

    ReplyDelete
  8. පිස්සු,පරදින්න හේතුව පරදින්න ඕනෙම නිසා,එහෙම නොවුනා නම් රටයි පරදින්නේ ලෝකය ඉස්සරහා.

    ReplyDelete
    Replies
    1. ඔව්,
      ලෝකය පුරා වෙසෙන් දේශප්‍රේමීන් ලංකාවේ වෙසෙන දේශප්‍රේමීන් හා එකතුව පැරද්දුවා!
      ඒකෙ වාසිය කවුද ගන්නෙ කියල ලොකු පොරයක් තවම නෑ
      යුද්දෙ දිනපු එකේ වාසිය රාජපස්සල ගත්ත!
      ෆොන්සේකලව හිරේ දාල

      Delete
  9. පරදින්න හේතු හොයාගත්තත් දැන් පැරදිලා ඉවරයි ඇත්ත කතාව :)

    ReplyDelete
    Replies
    1. පරදින්න හේතු කාරනාවලට මුල් උනේම ඒ අයම තමයි
      ඉල්ලම හෙමින් නොකා ඉල්ලන් කෑම!

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්