Followers

Tuesday, January 20, 2015

සෙට් අප් පාර්ලිමේන්තු එපා- අනුර, Choreographed parliament



පාර්ලිමේන්තුව රඟහලක් තත්වයට දැන් පත්වී ඇතිබව පෙනේ.
අනුර කුමාර දිසානායක එයට විරෝදය පාල...
 කරන කතාව මං ඇහුව යූ ටියුබ් එකෙන්.

දැන් අවුරුදු දෙකකට පමණ පෙර බාහු සිරිකොත ගිහිල්ල ධනපති පංතියට ආරාධනා කොලා ඇවිල්ල තමුන්ගෙ තැන ගන්නය කියල. ඔන්න දැන් ඒ අය ඇවිත් දයාසිරිය වගේ සාමාන්‍ය පවුලවල එවුන්ව කපල රුවන් බෑනව ආරක්ෂක උප ඇමතියට   දාගෙන ඔන්න පටන් අරගෙන.
කැලණිය මරවින් භාර දීල ආවෙත් ලොක්කෙකුට.

මෙයින් තේරෙන කාරණාව නම් ඒ අය ලොකු ගමනක් යන්න යනව කියන එකයි. පසුගිය ඡන්දෙදි සරත් ජනරාල් තුමාව උස්සන් ගියේ කවුද කියල අපි දන්නවනේ. කකුලෙන් ඇද්දෙ කවුද කියලත් අපි දන්නවනේ.

රනිල් වහින් ඔරෝ කියන්නේ අපි ඔක්කොම ඉන්නෙ මාලු ටැංකියක.
අපිට යන්න පුලුවන් දුර සීමා සහිතයි කියන එකද?

එයා ඔහේ නිකං නිකාංම හිටියත් බඩු ඔඩොක්කුවේ.
මහිතන්නෙ ට්‍රොට්ස්කි වැරදියි, කම්කරු පන්තියට තුනවෙනි ලෝකයේ ප්‍රජාතන්තවාදී කටයුතු භාරයි කියන එක.
නෑ ට්‍රොට්ස්කි හරි
පොරජාතන්ත්‍රවාදෙ කෙලවෙලා ගියොත් ධනපතියන්ට අවුලක් නෑ.
අවුල තියෙන්නෙ කම්කරුවන්ටමයි.
ඒ නිසා පොරජාතන්තරවාදෙ රකින්නත්වෙලා තියෙන්නෙ වැඩකරන ජනතාවටයි.

ඔරිජිනල් රෝයල් පොරව ලොතරැයියක් ඇදිල වගේ හම්බ උන අගමැති කොරගෙන
රිස්ක් එකක් අරගෙන එළියට ආපු ඩුප්ලිකේට් රෝයලිට්ස්ව ජනපති පුටුවෙ තියාගෙන යමු.
මොනා උනත් අර නිකං ගමේ චන්ඩි ටික පොලෝසියෙන් අල්ලාගෙන ගියාවගේ පොඩි කූල් එකක් තියෙනව.

චන්ඩියට තාම භය තියෙන බව නම් පේනව.
හැබැයි මහපැතිවරණෙදි ලස්ස 57ක් නම් හම්බ වෙනව බොරු.
දැන් රූපවාහිනියෙ අරවාහිනියෙ මේ වාහිනියෙ අනෙත් අයගෙ වැඩත් පෙන්වනවානේ.
කටවුට් නෑ.
 ඔරලෝසු නෑ,
සෙවිලි තහඩු නෑ. ,
 අරක්කු-එතනෝල් නෑ.

18 comments:

  1. යා යා... යහ පාලනේ

    ReplyDelete
    Replies
    1. යහ පාලනේ නිකං ලැබෙන්නේ නෑ. ඉල්ලුවොත් පමණයි

      Delete
  2. // චන්ඩියට තාම භය තියෙන බව නම් පේනව.// +++++++++++ සමහරුන්ට තාම බෑ කට ඇරගන්න පුදුම බයක්.

    ReplyDelete
    Replies
    1. චන්ඩි අයියල මල්ලිල මාරූ
      රටෙත් නෑ සමහරූ

      Delete
  3. 'සෙට් අප්' කොහොමවෙතත් දැනට ෆුල් 'අප් සෙට්' පාර්ලිමේන්තුවක් තියනවා.
    කොහෙ ඉඳ ගන්නද කියලවත් ෂුවර් නෑ.

    ReplyDelete
    Replies
    1. වයර් වෙලා මාරූ
      ඕනද සැර අච්චාරූ

      Delete
  4. //කටවුට් නෑ.
    ඔරලෝසු නෑ,
    සෙවිලි තහඩු නෑ. ,
    අරක්කු-එතනෝල් නෑ.//

    හඳහන්?

    ReplyDelete
    Replies
    1. ශාරුක් කාන්ලා
      සල්මන් කාන්ලා
      සුරූපි...අරයා
      හෙලිකොප්ටර්
      හිල් බල කා

      Delete
  5. අැයි සිල්රෙදි..........................

    සිල් රෙදි නෙමෙයි දැන් රෙදිත් නෑ.................

    ReplyDelete
    Replies
    1. ඒ උනාට කම් නෑ
      විමල් කියයි උම්බෑ

      Delete
  6. Replies
    1. ඔව් අපිව කර අඹනව කට වහගෙන හිටියොත්

      Delete
  7. පච ජනගත කිරීමේ නව ක්‍රමවේදයක් සොයා ගනිමු

    ReplyDelete
    Replies
    1. සෝශල් මීඩියාවලින්ම තමයි ඒ අයත් ගොඩ එන්න හදන්නෙ

      Delete
  8. 57හම්බ වෙන්නෙ නැති එක අහන්න දෙයක් නෑ.. හැබයි තනි තනි පක්ෂ විදියට ආවෝත් එජාපයේ තරම හැමෝටම පෙනෙයි.. 29 වෙනකන් ඉවසන්නකෝ අම්මා.. බයියෝ ඉවර නෑ වගේ තාම..

    ReplyDelete
    Replies
    1. කුමන්ත්‍රණ කලත්
      ඒ අයගේ කාලේ ඉකුත්වෙලා
      ඒ අයගෙ රංගනය
      විපක්ශෙන් මෙහා නෑ

      Delete
  9. අනුර සුපුරුදු පරිදි බබා වෙන්න හදනවා. හරියට සැලැස්ම දැනගෙන හිටියෙ නෑ වගෙ. මිනිස්සු තෙරුම් ගන්න ඔනෙ ශ්‍රීලනිපය සෙටප් කරපු එකක් වගෙම ඔය සෙටප් කිරීම පස්සෙ ජවිපෙත් හිටියා කියලා. හරි විපක්ශය හොයනවනම් ජවිපෙටත් එහා බලන්න ඔනෙ කියලා.

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්