Followers

Monday, February 2, 2015

හොර අස්සං ගහන එක -සෙල්ලන්ද කොල්ලො?

තිස්සව අමාරුවෙ දැම්මේ කවුද
අස්සන් අනුනගෙ ගසාපන් කීවේ කවුද
ලස්ස ගනන් අත යටින් මාරුවූවේද
දස්සයො කරන වැඩද මේ- කෑවේ කාගේ ලණුද?


14 comments:

  1. ලංකාවේ මෙතෙක් බිහිවූ අවාසනාවන්තම දේශපාලඥයාට අපගේ ශෝකය

    ReplyDelete
    Replies
    1. සුමානෙ සුව ඇමති?

      Delete
  2. THani minihekuge Kalakanni kama kohomda?Lankawe wisalama Pakshaya Awrudu keeyaknam Agadayata wetila thibunda?

    ReplyDelete
    Replies
    1. ඔව් එයා යන යන තැන පරදිනව!

      Delete
  3. පව්, මිනිහා අත් උස්සං ඉන්නේ නිකං විප්ලවවාදියෙක් අත් අඩංගුවට ගත්තා වගේ. ඇස්.බීටත් ඔය ටික වුනා නේද?

    ReplyDelete
  4. ඔව් අනේ පව් එයා විප්ලවාදියෙක්නම් තමයි
    සුව ඇමති කම කලේ පඩි නැතුව
    සුමානයයිනේ පුටුවෙ හිටියෙ
    එතකොට බදු සහනත් ගත්ත
    හොඳම එක තමයි එයාට ඕන උනා ජීවිතේට එකම වතාවක් හරි එයා ඉන්න පැත්ත දිනනව කියල ඔප්පුකරන්න.
    පව්!

    ReplyDelete
  5. මූට හෙන ගහන්න ඕන ඔය කරපු වැඩේට. නැත්නම් තව ඡන්ද ගොඩාක් ලැබෙනවා...

    ReplyDelete
    Replies
    1. සුව ඇමති
      අසුව ඇති ලණුවකට
      පව්!

      Delete
  6. අනේ තිස්ස.................... ඔය ලියුම් අැර තවත් ලියුම් තියේද???

    ReplyDelete
    Replies
    1. ඇයි ගමේන් ආපු ලියුම්
      අපේ ගම කෑවා, ආයි මේ පලාතෙ එන්න එපා!

      Delete
  7. අනේ ඉතින් ඔක්කොම අන්තිමේ විජේ කුමාරතුංග මහත්තයා වගේ " අළුගෝසුවනේ එල්ලාපං " වගේ කියාගෙන මංචු කූට්ටම පෙන්නන් යන එකනේ ඉතින් ඇඩ් එක කියන්නේ..

    ReplyDelete
    Replies
    1. ලොකු වීරකමක්නේ ''රාජපක්ෂ ලංකාවේ'' හැටියට
      ස්ත්‍රීන් 100ක් දූෂණයකොට පාටි දැම්ම රටේ

      Delete
  8. තිස්ස කෙරුවේ වරදක්,මගේ අදහස අධිකරණයයෙන් ඔහු වරදකරු වීමෙන් අනතුරුව ජනධිපති සමාවක් ඔහුට දීම සුදුසු බවයි.ඔහු කෙරුවේ ලොකු හානියක් තමන්ගේ ජන්ද ව්‍යාපාරයට කෙරුවත් ඒ විදියේ නිත්‍යානුකුල සමාව දීමක් තුලින් ලොකු පණිවිඩයක් දෙන්නත් පුළුවන්.නැතිනම් හිරේ ඉඳන් එන තිස්ස නිකම්ම වීරයෙක් වෙන්නත් පුළුවන්.

    ReplyDelete
    Replies
    1. තව වීරයො ගොඩාක් අතර තවත් වීරයෙක්!

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්