Followers

Thursday, February 12, 2015

ලොව මවිත කළ සද්දන්ත කුලේ සිංහයෙකුගේ පුනරාගමනය!


මහින්ද ලංකාවේ විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල ජනයාට තවමත් වීරයෙකි.
ඔවුන්ගේ ඒ වීරයාට වීරයෙකු ලෙස සමුගන්නට ඉඩ දිය යුතුනොවේද?

21 comments:

  1. සද්දන්ත කුලේ ඇත්තුනම් හිටියලු. ඒත් ඒ දල හයක් (ච්ද්දන්ත? ශඩ්දන්ත ?) වගේ පේන නිසාද මොකක්ද නිසා.
    සාමාන්‍ය සිංහයන්ටනම් දල නෑ . දතුත් 6 ට වැඩි වෙන්න ඕනෙ. මේ සිංහයගෙ අනිත් දත් ටික වටේ ඉන්න රිලව් ගලවගෙන වද්ද? රිලව් හේෂාරවය කරනව ඇති නේ?

    ReplyDelete
    Replies
    1. වෙල්ඩන් ප්‍රා, මෙන්න ටෝක් එක, පාවිච්චි කරන වචනේ තේරුම දන්නේ නැති එවුන් එක්ක මොන විප්ලවද? එළකිරි ප්‍රා .....

      Delete
    2. ප්‍රා , ඉවාන් අපි මොන පක්ෂෙ වුනත් අමතක කරන්න හොඳ නෑ මේ රටේ තිස් අවුරුදු යුද්ධයක් තිබුන එක. එතනදි මේ මිනිහ කළ කී දේ ගෞරවාන්විත සාමයක් ලබා ගන්න උපකාරී වුනා.අපි එදා උතුරට ගියෙ කොටින්ගෙ අවසර අරගෙන.
      එයාව පරාජය කළාට පස්සෙ එයාට අපහාස කරන එක හරි මදි. රනිල්ට ශ්‍රී ලංකා කාරයො අපහාස කළත් මා මේ විදියටමයි කොමෙන්ට් දාන්නෙ.
      මම දැකල තියනව සමහර අය වින්දනයක් ලබනව ප්‍රසිද්ධ පුද්ගලයන්ට අපහාස කරල. මාව නම් මගෙ දෙමවුපියො හදල තියෙන්නෙ කිසිම කෙනෙකුට අපහාස කරන්න ,නැති තැන හිනාවෙන්න,සරදම් කරන්න එපා කියල .ඒක මගෙ වැදගත්කම .මගෙ විතරක් නොවේ පරම්පරාවෙම වැදගත්කම ලෙසයි මම දකින්නෙ.

      Delete
    3. මාතලන් '' හේවගේ'' හෙම හරිම ''වැදගත්'' පවුලක උපන් අයෙක්.දයාල් බතී ගැනත් ඉවාන් ගැනත් දන්නෝ දනිති.
      ඊලඟට රාජ්, හෙනහුරා, රසික
      මුන්ට තියෙන්නෙ අර සන්නස්ගල ට තියනවා වගේ සමාජ වෛරය.
      පොඩි කාලෙ එක්කො ඌට වගේ කන්න නැතිව දුක් විඳින්න ඇති.එක්කෝ කුල පීඩනය තියෙන්න ඇති.මේ තරම්ම වෛරයකින් කතා කරන්න හේතුවක් නැහැ, නැත්නම්.
      එහෙම අඩු තත්ත්වයක ඉඳලා ඇවිත්, දැන් කිසියම් සමාජ තත්ත්වයක් ඇති. ඉතින් ඒක උහුල ගන්න බැරිව තමන්ගෙ ජාතිකත්වයට පහර ගහනවා.

      Delete
    4. මෙන්න මුන්ගේ නිරුවත.

      //AnonymousFebruary 4, 2015 at 10:09 PM
      ඔය දින 100 යෙ මගුලෙන් කාරි නෑ
      අනේ අර දිල්කා කෙල්ල 360 ටේ පෙනෙන්න නැත්තෙ ඇයි කියල කවුරු හරි කියනවද.
      මට ඒකිව දකින්න නැතුව තොන්තුවාව වගේ.
      අර ගොරිල්ලෙක් වගේ එකෙක් දැන් ඒක කරගෙන යනව කිසි ගතියක් නෑ

      Replies

      දේශක යාFebruary 4, 2015 at 10:29 PM
      හැක් හැක්.. මටත් ඕකම හිතුනා බොල.. මොනා උනත් ඒ කෙල්ල හරි සිරියාවයි.

      Maathalan - Priyantha HewageFebruary 4, 2015 at 11:06 PM


      ඊට වඩා පට්ට කෑල්ලක් ඉන්නවා සෝමවාහිනියේ අඟහරුවාදා හරි බදාදා හරි රෑට .. අරයා කැළේ...

      ඉවාන් පවුලූශාFebruary 5, 2015 at 2:01 AM
      පොඩ්ඩක් ඉවසලා ඉඳිල්ලා ඒකි අඩු ගානේ හම්බවෙච්ච් ළමයට කිරිටිකක් වත් දෙනකං

      Helapa kadeFebruary 5, 2015 at 2:27 AM
      ඔව් බං ඔය කොල්ල කියනවා වගේ තුවාල වේලෙනකල් වත් ඉවසපල්ලකො.අනික උඹල ළමය බලන්නවත් ගියාද?//


      බබා හම්බෙවෙන්න ගිය ටිකට වත්
      කතා නාහ ඉන්න පිනක්
      නැති අසරන ගෑල්ලමයා මං.
      බබා හම්බ වෙද්දි හැදුනු
      මගෙ තුවාල වේලෙනකන් බලන් ඉන්න
      මාමලා වගෙ මිනිස්සුන්ගෙ
      කතා අහන්න වෙච්ච ගැල්ලමය මං.

      තමන්ගෙ ගෙදර ඉන්න හඩු ගඳ ගහන, බඩ තඩි, කිහිල්ලෙ මයිල් පුරෝගෙන වයසක මාමලාගෙ නාකි නෝනලා, දූල ගෙදර පරිස්සමට තියල, රටේ ඉන්න අනිත් ගෑනුන්ට, තමන්ගෙ දුවලා වගෙ උනත්,කෙල පෙරන මහා මානව හිතවාදියන්ගෙ සබෑ අදහස් තමයි ඔය උඩින්ම තියෙන්නෙ.
      ඒ කියන්නෙ,
      මාතලන් ට ඉවාන් ගෙ දුව උනත් කෑල්ලක්
      හැලපෙට ට මාතලන් ගෙ දුව උනත් ලමයා හම්බෙලා තුවාල වේලෙනකන් ඉස්පාසුවක් නැහැ.
      මේක කමෙන්ට් කරාම,
      ඉවන් පව්ලූශ යි, මාතලනුයි,
      ඉක්මනට එම කමෙන්ට් මකලා දැම්මා.
      හැබැයි දකින්න ඕනැ අය දැක්කා.

      Delete
    5. මා ඇත්තටම ට්‍රයි කලේ එක් එක් වාසි තකා මහින්දව ගොනාට අන්දල සර්කස් එකට දාන එක පෙන්වන්න.
      නමුත් සමහරෙකුට වල්ගෙ පෑගිලා. එක් අයෙකුට ඕන වෙලා තමන් හොඳ පවුලක හොඳට හැදුන බවත් බ්ලොග් ලියන සමහරුන්ගේ පැටිකිරිය හොඳ නැති නිසා තමයි මේ අගෞරව වෙන විදියට ලියන්නේ කියල කියන්න. ලංකාව අවුරුදු 3000ක පමණ ලිඛිත ඉතිහාසයක්, ශිෂ්ඨාචාරයක් තිබෙන රටක්.
      විවිධ රැකියා විවිධ කුළ මට්ටම්වලින් පැවත එන පුද්ගලයින් සිටිය යුතුමයි.
      ඒවා අපේ නම්වලත් තිබෙනවා. සමහරුන් ඒවා ගැන ආඩම්බරයි. සමහරු නෑ,
      නමුත් පොදුවේ ඒවා අකාමකා යමින් තිබෙනවා.

      දයල් බතී බ්ලොග් කරුවෙක් ලෙස කවදාවත් පුද්ගලිකව කාටවත් පහර ගසා නැත.
      ප්‍රසිද්ධ චරිත හා දේශපාලන චරිත ලංකාවේ අනාගතය පිළිබඳ තීරණ ගන්නා තැන්වල සිටි හා සිටින පුද්ගලයින්ගේ දේශපාලන කටයුතු තමයි විවේචනය කරන්නේ. එහෙම කරල තමයි මෙච්චර කල් ඇඟ බේරගෙන සිටියේ.
      නමුත් කෙනෙකු විසින් පුද්ගලිකව මට පහර ගසා තිබෙන බවකුයි පේන්න තිබෙන්නේ.

      සදාචාරය සාපේක්ෂ බැවින් කෙනෙකුගේ පුහු සදාචාර මට්ටම් තව කෙනෙකුට අල්ලන්නේ නැතුව ඇති.
      ඒ නිසා විවිධ අයගේ රචනා ශෛලිය වෙනස්. එසේ විය යුතුමයි,
      නැතිනම් හරිම යාන්ත්‍රික හා නීරස වෙනව බ්ලොග් ලිවීම හා කියවීම.
      කෙනෙකු විසින් අනුන්ව නිශ්චය කරමින් මනෝ විශ්ලේශනය කරමින් සිටින බව පෙනේ.
      ඔබගේ කාර්‍ය ඔබ කරගෙන යන්න.
      අපේ කාර්ය අප කරගෙන යන්නම්.

      Delete
    6. @MM //කිසිම කෙනෙකුට අපහාස කරන්න ,නැති තැන හිනාවෙන්න,සරදම් කරන්න එපා කියල //.
      ඔබ හොඳ පොයින්ට් එකක් මතු කරල තියනව. මට හැමදාම තේරුම් ගන්න අපහසුව තිබුන එකක්. නැති අයගෙ හෝ මියගිය අයගේ වැරදි කියන්න එපා හිනාවෙන්න එපා කියන එක.
      ගොඩක් ප්‍රසිද්ධ පුද්ගලයන් මුහුණට හම්බ වෙන්නෙ නෑනෙ. ඒ වගේම දේවදත්ත, හිට්ලර්, ප්‍රභාකරන් වගේ අය වගේම ප්‍රේමදාස, විජේවීර වගේ අයගෙත් වැරදි කියන්න හොඳ නැද්ද? දැන් ඉන්න අය වන වීරවන්ස , නානසාර, ජෝන් අමරතුන්ග, නලින් සිල්වා, තෙවරප්පෙරුම, විග්නේස්වරන් , තොන්ඩමන් ආදීන් ඇතුලු දේශපාලකයින්ට හිනා වෙන එක හොඳ නැද්ද නැති තැන?එහෙම නැත්නම් MR ගැන විතරද? ඒ යුද්ධය දිනීමට දුන් දායකත්වය නිසාද? එහෙමනම් ගෝටාබය, ෆොන්සේකා , කරුණා ආදීන්ටත් අදාලද?
      වශී බෝලයක් අතේ තබා ගැනීමෙන් අපේ කැමැත්ත ඔහුට ලැබේයයි සිතන නායකයෙකු ගැන මට හාස්‍යයක් දැනේනම් එය කීම වරදක්ද? එහෙම නැත්නම් වෙනත් අයෙකුට වෙනත් දෙයක් නිසා එසේ සිතේනම් එය අදාල පුද්ගලයා නැති තැන හාස්යජනක ලෙස පැවසීම වරදක්ද?

      (මෙය ඔබ ගැන තරහකින් හෝ ඔබ අපහාසයට ලක් කිරීමට ඇසීමක් නොව ඔබ පවසන කාරණය මට කාලයක සිට ප්‍රශ්නයක් ලෙස තිබූ නිසා ඔබ සම්බන්දකර ගැනීමට වෙන මාර්ගයක් නැති නිසා මෙතන ඇසූ බව කරුනාවෙන් සලකන්න)

      Delete
    7. Pra @

      බ්ලොග් ලියන කොමෙන්ට් කරන ඔබ ,දයාල් ල මාතලන්ල අපි ආදරණීය හිතවතුන්. අපි සංවාද කරනව. එකිනෙකාගෙන් ඉගෙන ගන්නව .එකිනෙකාට බැණගන්නව ඒව එහෙම තමයි. එක පවුලෙ අය වගේ.

      කෙනෙක් නැති තැන දොස්කීම ගැන දැඩි අවධාරණයක් කරල තිබෙනවලු ඉස්ලාම් ආගමේ. ආගමික සංවාදයකදි මුස්ලිම් කෙනෙක් කිව්වෙ. මටත් හිතෙනව ඒක හරි කියල. නැති තැන යමක් කියනව කියන්නෙ ඒ කෙනාට තමන්ගෙ පාර්ශ්වයෙන් අදහස් පලකරන්න ලැබෙන්නෙ නෑ.ඉන්න තැන මූණටම කියන එක හරි.

      අපි විවේචනය කරන්න ඕන. හිට්ලර්ගෙ වධකාගාර ගැන අපි විවේචනය කරනව අන්න ඒ වගේ.හිට්ලර්ව නොවෙයි ඔහුගෙ ක්‍රියා අරමුණ යළි එවැනි දේ සිදුනොවීමට වග බලා ගැනීම.

      මේ මතක් වෙච්චි වෙලාවෙ යමක් කියන්න ඕන. මං බ්ලොග් ලෝකයෙ කසල ශෝධකයෙක්වත් පොලිස්කාරයෙක්වත් නෙමෙයි. ඒත් මේක මේ වෙලාවෙ කියනව. ඇනෝ කෙනෙක් මේ පෝස්ට් එකේම කොමෙන්ට් එකක් විදියට බ්ලොග්කාරයො කිහිප දෙනෙකුගෙම නම් සදහන් කරල පහත් අපහාසයක් කරල තිබුන. මේ ඇනෝ කොමෙන්ට් මම කීප තැනකම දැක්ක. මේ ඇනෝ කොමෙන්ට් කරන කෙනා කරන්නෙත් ඔහු හෙළා දකින දේම තමයි. කුල මල අදිමින් කුණුහරප කියමින් සහෝදර බ්ලොග්කරුවන්ට අපහාස කරනව.මෙහෙම කරන්නෙ අපි අතරෙම ඉන්න කෙනෙක් නේද බලන්න කොච්චර කැතද
      දැන් මේක කිව්වම මටත් ඉන්න හම්බවෙන්නෙ නැතිවෙයි.එහෙම වුනොත් මම ඇනෝ බ්ලොක් කරනව.

      වීරවංශ අන්තිම රැස්වීම් වල රනිලෝ, සිරිසේනයෝ කිය කියා අපහාස කළා. මට මතකයි අපි ඒ දවස්වල කතාවුනා කොහොම වුනත් රනිල් ට මෙහෙම කතාකරන එක හරිද කියල.
      සංධානෙට ඡන්ද අඩුවුනා වීරවංසගෙ කතා නිසා.
      මහින්ද ඇතුළු දේශපාලනඥයන් විවේචනය කරන එක නොවෙයි. බලන්න සමහරු කියන කතා. හැබැයි ඒව කියනකොට ඒ අයගැන මැණගන්නව.

      අපි පාසල් අධ්‍යාපනයවත් හරි ලබපු අය විදියට මොකක් හරි ශිෂ්ටකමක් තියෙන්න ඕන නේද
      ගමක කසිප්පුකාරයෙකුගෙ මට්ටමට වැටෙන්න ඕන නැහැනෙ.

      මචන් මම බ්ලොග්වලට ආදරෙයි. අපට අදහස් පළකරන්න වගේම අනෙකාගෙ අදහස් ගැන කොමෙන්ට් කරන්නත් ලැබෙන්නෙ මේකෙ විතරයි.අපි මේකෙ කොලිටිය වර්ධනය කරගනිමු. මගෙ යෝජනාවක් .

      Delete
    8. හිනා ඉනා කියල වැඩසටහනක් ගියා . ඒකෙ මිනිසුන්ගෙ කායික දුර්වලකම් වලටත් හිනාවෙනව. කවුරුහරි වැටෙන්න ගියත් හිනාවෙනව. එතනදි හිනාවට වඩා උදව් කරන සිතිවිල්ල එන්න ඕන
      වශී බෝලයක් අරන් හිටපු මනුස්සය ගැන ඇත්තටම කියනවනම් මට ඇතිවුනේ පුදුම දුකක්. එයා ගැන විතරක් නොවෙයි මුළු සමාජය ගැනම දුකක්. මෙහෙම විශ්වාස නඩත්තු කරන මාධ්‍ය ගැන කනස්සල්ලක්.
      මේ විශ්වාස අපි උපතින් ගෙනා දේවල් නොවෙයි.මේව ආරෝපනය කළ ඒව.මිනිසුන්ගෙ මුග්ධත්වය තම උදරය වර්ධනය කරගැණීමේ කොන්ක්‍රීට් එකක් ලෙස සැළකූ ඇතමුන් ඡන්දෙන් පස්සෙ පච වෙලා ගියා. ඒ අයට හැමෝම හිනා වුනා. ඇත්තටම හිනාවෙන්න ඕන මුළු සමාජයටම. මේ විහිළු හැම එකකටම පොහොර දාන්නෙ අපිනෙ.

      ජේසුස් වහන්සෙ කිව්ව වැරදි නොකළ කෙනෙක් පළමු ගල ගහන්න කියල. ඒ වාගෙ අපෙත් කොච්චරනම් අඩුපාඩුකම් තියනවද. මම නම් කිසිම කෙනෙකුට හිනාවෙන එක,අපහාස කරන එක, හිංසා කරන එක් අනුමත කරන්නෙ නෑ.

      Delete
    9. හ්ම්ම්ම්. මට නම් මගෙ වැඩ ගැනත් සමහර විට හිනායනව/ තරහ යනව/දුක හිතෙනව අනුන්ගෙ වැඩ ගැනත් හිනා යනව/තරහ යනව /දුක හිතනව.
      තවත් දෙයක් තියනව නේද? අනුන්ගේ වැරදි දකින්න තමන් සර්ව සම්පූර්ණවෙන්න ඕනෙ නෑ. තමන්ගෙත් අනුන්ගෙත් දෙගොල්ලන්ගෙම වැරදි පේන හා කියන අය ඉන්නව

      Delete
    10. මං නම් බ්ලොගර්ස්ල හෝ කමෙන්ටේටර්ස්ල කාටවත් කවදාවත් බැනල නෑ. අමුවෙන් කුණුහරප කියල නෑ.
      ඒ මගේ ශිෂ්ඨකමක්වත් හැදියාවක්වත් නිසා නෙමෙයි, මං හාස්‍යය (wit/puns/innuendo/sarcasm/irony) යොදා ගැනීමට වඩා කැමති නිසා. :-D

      Delete
  2. එතකොට වීරයා මලා කියලා විජිතමුණියා කිව්වේ කෙප්පයක්ද ?

    ReplyDelete
  3. nodakin bashawa hariyata danne nathiwa blog liyanne

    ReplyDelete
  4. යකෝ විරයව ගෙදර යවල කනහිලුන්ට රට බරදෙන්නද තොපි හදන්නේ......තොපි මහින්දට ඔයතරම් බයද .......
    මහින්ද ආයේ චන්දෙට එනවා කිව්වොත් අපිට බලාගන්න පුළුවන් තොපි වගේ කැනහිලුනට .....බඩ යන හැටි.
    කාලකන්නි........කට ඇරගේන බලාගෙන හිටපල්ලා........

    ReplyDelete
    Replies
    1. කෙනෙක් දේශපාලනේට එන
      බව අහල කෙනෙකුට බඩ යනව නම්
      එන කෙනාගේ ලොකු ප්‍රශ්නයක් තියෙනව

      එයා සිංහයා
      අනෙක් අය කැනහිල්ලු
      කාලකන්නි
      ඔබ?

      Delete
    2. //එයා සිංහයා
      අනෙක් අය කැනහිල්ලු
      කාලකන්නි
      ඔබ?//
      Seriously, can't you ask this very same question from your bokka ,mathalan?

      Delete
    3. මං මොකටද මාතලන්ගෙන් අහන්නෙ
      ඔබයි කොමෙන්ට් එකක් දාල තිබුනේ
      මාතලන් නොවෙයි, ඒ නිසා
      මං ඇසිය යුත්තේ ඔබගෙන් කියලයි මට හිතෙන්නේ
      ඔබට එහෙම හිතෙන්නෙ නැත්නම් ඉතින් ඒත් කමක් නෑ.

      Delete
  5. ඕනෑම කෙනෙකුට දේශපාලනය කිරීමේ අයිතිය තියනව. බෙදුම්වාදයට විරුද්ධ ජනතාවටත් ඒ අයිතිය තිබිය යුතුයි.
    සමාජයෙ නම් මම දැකල තියෙන්නෙ නිතරම අනුන්ට අපහාස කරන්නෙ මොකක් හරි අඩුවක් තියන අය කියල. අපේ බ්ලොගර්ස් ල අතරනම් එහෙම අය නැහැනෙ.
    හරිත වර්ණ බ්ලොග් අවකාශය තුල සංයමයෙන් අදහස් පල කරන අය වැඩියි.නමුත් බුකිය නම් අන්තිම සවුත්තුයි.

    හිටපු ජනාධිපතිවරයෙක් වුන රණසිංහ ප්‍රේමදාසට අපහාස කරන අයට මම කියල තියෙනව ඒ වැඩේ වැරදියි කියල. මට යූඇන්පී හංවඩුව වැදුන එහෙම කීවම. පක්ෂයක් නෙමේ . ශිෂ්ට කම , මනුස්සකම කියල දේකුත් තියනවනෙ.

    අනික දේශපාලන පක්ෂෙ උපදින කොට ගෙනාපු එකක් නෙමේනෙ

    ReplyDelete
    Replies
    1. ඔව්
      වසුරු ටික වහගන්නකෝ.

      සියලු අඩු පාඩු සම්පූර්ණ කල අංග සම්පූර්ණ මිනිසෙක් වෙන්න බලමු.

      Delete
  6. සිංහකම කෙසේ වෙතත් ජෙනරාල් යුද්ධය මෙහෙයවන්න නොහිටියානම් අද මුන්දෑ කොහේද ? අළි කැලෑව පොඩි කරලා යන්න ගියාම ක‍ටුස්සෙක් ගහක් උඩ ඉඳන් ඔළුව වන වන කිව්වළු මෙව්ව අලින්නේ අපේ වැඩ කියලා.

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්