Followers

Sunday, February 22, 2015

ගොයියා සහ බයියා



මහින්දව අගමැති කොරන්නලු..

නුගේගොඩින් ඇහෙනව:

එතකොට

ලංකාව අත්‍යවශ්‍යය වී ඇති

නවීනත්වය කවුද ගේන්නෙ?

අනේ..... ථෙරවාදය?

අඩුම තරමින්

වසර 2500කට පෙර ගෙනා නවීනත්වයවත්!

අපි, පව්!

24 comments:

  1. පොස්ටුවේ අකුරක් නෑර තිතක් නෑර කතාව සහතික ඇත්ත.

    අර ෆොටෝ එක නම් ගොඩක් වටිනවා.

    ReplyDelete
    Replies
    1. බෞද්ධ රටේ
      බෞද්ධ කියාගන්නා නායකයින්
      මෙසේ බිම වැටීමයි දුක

      Delete
  2. සීගිරියේ දයල් බතීට වඩා අපේ යුගයේ දයල් බතී වටිනවා වගේ. වචන කීපයකින් හිතන්නට බොහෝ දේවල් කියනවා.

    ReplyDelete
    Replies
    1. අන්දන්න අන්දන්න මාත් ඇන්දෙන්නන්

      Delete
  3. බහුතරයේ නියෝජනය

    ReplyDelete
    Replies
    1. ආයිත් ජනපතිකමට ඉල්ලයිද?

      Delete
  4. පාර කියල දෙන්න තෝන් ලණුවයි කෙවිටයි ගන්න වෙනවා ලඟදිම..

    ReplyDelete
    Replies
    1. සුමනදාසගෙන්ම පාර අහයි වගේ

      Delete
  5. ඒ කියන්නේ තිරුපති යන්නේ හරක් ?

    ReplyDelete
  6. බුදුහාමුදුරුවෝ අයිති සිංහලයන්ට විතරයි
    නමුත් ගණදෙය්යෝ අයිති දෙමළුන්ට විතරක් නෙමෙයි
    ඒ නිසා මටනම් මේකෙ කිසි වරදක් පෙනෙ‍න්නේ නෑ

    ReplyDelete
    Replies
    1. බුදුහාමුදුරුවො මුලු ලෝකෙටම අයිතියි

      Delete
    2. බුදුහාමුදුරුවෝ අයිති සිංහලයන්ට
      නමුත් අයිති කර ගැනීමේ අයිතිය හැමෝටම තියෙනවා. අනිත් ආගම් වලටත් ඒක එහෙම්මමයි

      Delete
    3. THAMA THAMANGE PRAGNAWA ANUWA

      Delete
    4. බුදුහාමුදුරුවෝ අයිති සිංහලයන්ට - ඒ කොහොමද ? බුදු හාමුදුරුවෝ ඉපදුනේ ඉන්දියාවේ. බුදු හාමුදුරුවෝ ඉන්දියන් ජාතිකයෙක්.

      Delete
  7. ජනපති වෙලා හිටපු කෙනෙක් අගමැති වෙන්න හිතනවා හෙන විහිළුවක් මට හිතෙන්නේ

    ReplyDelete
    Replies
    1. ගෝලයින් දම්මලා
      බස්වලින් අද්දලා
      ගිනිවතුර පොවලා
      උන් ලව්වම කෑගස්සවලා
      ...
      ජනතාව ඉල්ලන නිසායි
      මං එන්නේ

      Delete
  8. දෙන්නාම එක්කෙනෙක්ද ?

    ReplyDelete
    Replies
    1. ඔව්
      එක්කෙනෙක්ගෙ
      උඩු රැවුල නෑ

      Delete
  9. ඕක තමා තත්වේ. මිනිස්සු ඉඑගෙන ගන්නේ කවද්ද ඉතින්?

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්