Followers

Thursday, February 26, 2015

උපන් ලපයක් ගිය දුර?





23 comments:

  1. මං නං නම ඇහුවේ මැරුණාට පස්සෙයි. ක්‍රිකට් වගේ ද රගර්?

    ReplyDelete
  2. සුප්‍රසිද්ධ කතන්දර වගේද තාජුඩීන්?

    ReplyDelete
  3. බෙඩ් රගර් ගහද්දී තමයි තජුදීන් යසාරාගේ උපන් ලපේ දැකලා තියෙනේ.

    ReplyDelete
    Replies
    1. ලක්පොලව මත චංචල හා නිශ්චල
      සියලුම දේපලවල
      අයිතිකරුවන්ට
      උපන් ලපයද අයිතිය

      Delete
  4. තව ටික දවසක් යනකොට ශානක පීටස් ඝාතනයත් මෙහෙම එකක් වෙයිද දන්නේ නැ , චන්ඩි කං අත. ඇරල දේවාලෙක ආවතේව කරකර හිටපු එකා ඒක කෙරුවයි කියල කොලඹ ගෙනත් ගේම ගැහුවා උනාට

    ReplyDelete
    Replies
    1. තව විස්තර ලියන්න

      Delete
  5. හම්මේ... ඉතිං ඕක කිව්වම මටත් කතාවක් මතක් උනා..

    ReplyDelete
  6. දස්කොන් තාජුඩීන්!

    වාසළ මිණි බැඳි දොර හරින වෙලාවේ..
    දෑසින් වැටෙන කඳුලු මට සිහි නොවුනේ..

    ReplyDelete
    Replies
    1. දස්කොන්ලට ගෞරවාන්විත මරණයක් නේද හිමිඋනේ

      Delete
    2. ඒ කාලේ ඉඳල තියෙන්නේ ගෞරවාන්විත රජවරු!

      Delete
  7. මට මේ තේාර ගන්න බැරැව ලතවෙනවා.

    ReplyDelete
    Replies
    1. AnonymousFebruary 26, 2015 at 6:25 PM
      බෙඩ් රගර් ගහද්දී තමයි තජුදීන් යසාරාගේ උපන් ලපේ දැකලා තියෙනේ.
      ReplyDelete

      Delete
    2. ඇත්තටම මාත් කමෙන්ට් කියෝලා ගූගල් සර්ච් පාරක් දාලා තමයි තේරුම හොයාගත්තේ.. ඒකත් නියමයි

      Delete
    3. ඔයා නංගි ඔව්වා කියවලා ඔහේදී බෙඩ් රගර් ගහන්න එපා

      Delete
  8. හොඳ වේලාවට අපි ඔව්වා නොදැක්කේ.

    ReplyDelete
    Replies
    1. දැක්ක නම්
      ආදාහනය නොමිලේ

      Delete
  9. මම නම් කාගෙවත් ලපයක් දැක්කේ නැ ඔන්න...

    ReplyDelete
    Replies
    1. දැක්කාත් නොදැක්කා සේ සිටීම ප්‍රඥාවන්තයින්ගේ සැටියෙකි.
      තොපට ජීවිත දානය ප්‍රධානය කරමි

      Delete
  10. යකෝ මොකක්ද මේ.................. අපි මේවා දන්නෑ හරිය..............

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් ටච් එකේ ඉන්න ඕන හරිය..
      ඒවගේම උඩින් කිව්ව වගේ උඹත් ප්‍රඥාවන්තයෙක්
      ගේමට සෙට් නියම හෙළ පවුසි

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්