Followers

Friday, February 6, 2015

අජිත් පැරකුම් ජයසිංහ, හලාවත ජීවනී කාරියවසම් හා වාරියපොල නංගී මීලඟ පාර්ලිමේන්තුවේ සිටිය යුතුමය

Image result for image of sri lankan parliament

මීලඟ පාර්ලිමේන්තුවේ සිටිය යුතු අය. ඔබේ අදහස් දක්වන්න

ජවිපෙ 10+
1. අනුර කුමාර
2. විජිත හේරත්
3.හඳුන්නෙත්ති
4.වසන්ත සමරසිංහ
5.සමන්ත විද්‍යාරත්න
6. Bimal rathanayaka
7ලාල් කාන්ත
8කාන්තාවක්
9කාන්තාවක්
10කාන්තාවක්

11කාන්තාවක්

විදේශ සේවයේ නියුතුවූවන් නියෝජනය 2


එජාපය 90 +

රනිල් වික්‍රමසිංහ
සජිත් ප්‍රේමදාස
රන්ජන් රාමනායක
සුජීව සේනාසිංහ
අජිත් සී පෙරේරා
..මංගල සමරවීර
...
.....
.............
.......
........
හෙළ උරුමය-5
චම්පික
රතන හිමි

Democratic Party
Gen Sarath Fonseka
Susul Kindelpitiya
viridu sural




ශ්‍රී ලනිපය-70-
...රාජිත..............
...ජීවනී කාරියවසම්
Image result for image of sri lankan parliament...........

අනෙක් පක්ශ, සංවිධාන හා පුද්ගලයින් 15
නිර්මාල් රංජිත්
වික්‍රමබාහු කරුණාරත්න
රජීව විජේසිංහ
ධර්මසිරි බන්ඩාරනායක
රාවය කතෲ-පුරවැසි

වික්ටර් අයිවන්
මාරයා, මාතලන්, අජිත් පැරකුම්-බ්ලොග්කරුවන් වෙනුවෙන්
සමාජ ජාල 2
වාරියපොල නංගී
ජයම්පති වික්‍රමරත්න



අලුත් පක්ශය-දේශපාලන නන්නත්තාර වූවන්ගේ පක්ශය-0

ශ්‍රී ලනිපය දාල ගියොත් යන පුද්ගලයට හරියන්නෙ නෑ කියල මහින්දමයි කීවේ, දැන් එයා විමල් එක්ක එකතුවෙලා අලුත් පක්ශයක් හදනවලු

මු කො හා වෙනත් ප්‍රජාතන්ත්‍රවාදීන්- 7
මුහීර් රහුමාන්

ටී එන් ඒ 15 
සුමන්තිරන්

සම්බන්ධන්
...........

පාර්ලිමේන්තුව වැනි උත්තරීතර තැනක නොසිටිය යුතු පුද්ගලයින්
1.මුතුහෙට්ටිගම
2 මර්වින්
3 විමල්
4 තිස්ස අත්තනායක
5 දුමින්ද සිල්වා
6 දි මු
7 ජෝන් අමරතුංග
8 පාලිත තෙවරප්පෙරුම

9..ගම්මන්පිල
..10 Sajin Vas......
.................
,,,,,,,,,,,,,,
,,,,,,,,,,,,,,


22 comments:

  1. ඊළඟ පාර්ලිමේන්තුවෙත් සිටනා අය

    කුඩු කාරයෝ නියෝජ්නය කරමින්
    ගරු දී මූ ජයරත්න මැතිතුමා,
    ගරු දුමින්ද සිල්වා මැතිතුමා,
    ගරු මර්වින් සිල්වා මැතිතුමා (එක්ස්ටසී),
    ගරු කුඩු ලන්සා මැතිතුමා,
    ගරු නියෝමාල් පෙරේරා මැතිතුමා.

    එතනෝල් නියෝජනය
    ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමා,
    ගරු ලක්ෂ්මන් වසන්ත පෙරේරා මැතිතුමා,
    ගරු අරුන්දික ප්‍රනාන්දු මැතිතුමා,
    ගරු මුත්තයියා මුරලිදරන් මැතිතුමා.

    කානතාවන් නියෝජනය කරමින්
    ගරු නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා,
    ගරු ටී බී තෙන්නකෝන් මැති තුමා,
    ගරු සම්පත් විදානපතිරණ මැතිතුමා (තංගල්ලේ),
    ගරු ටී ඇස් සුනිල් මැතිතුමා (අකුරැස්ස)
    ගරු කෙහෙළිය රඹුක්වැල්ල මැතිතුමා,
    ගරු නයනා වෙල්ගම මැතිතුමා,
    ගරු ඩිලාන් පෙරේරා මැතිතුමා

    වට්ටි අම්මා නියෝජනය
    ගරු පවිත්‍රා දේවිය

    මැරයන් නොයෝජනය කරමින්'
    ගරු කළුතර රත්තරන් මැතිතුමා,
    ගරු නාවලපිටියේ අළුත්ගම මැතිතුමා,
    ගරු මහීපාල හේරත් මැතිතුමා
    ගරු විජිත් විජිතමුනි සොයිසා මැතිතුමා

    රිලවුන් නියෝජනය
    ගරු රජගෙදර රිලවා මැතිතුමා, ගරු මූසලමෝල් මැතිතුමා

    හිඟන්නන් නියෝජනය කරමින්
    ගරු උදය ගොනාමංපිල මැතිතුමා

    විශ්‍රාමික නියෝජනය
    ගරු ඩීව් ගුණසේකර මැති තුමා,
    ගරු පිස්සු විකාරද මැතිතුමා,
    ගරු වාසිදේව නාලා යක් කාල මැතිතුමා. (රජ තුන් කට්ටුව.)

    ReplyDelete
    Replies
    1. +++++++
      කානතාවන් නියෝජනය කරමින් තව දාන්න පුළුවන් ගරු එස්.බී දිසානා යකා,දයා සොරි ජයසේකර.

      විකටයින් නියෝජනය
      ගරු ගොන්දුල ගුණවර්ධන,බුද්ධික සුත්තර පතිරණ

      කප්පම්
      (අ)සරණ ගුණවර්ධන

      වීරයින්
      රංජන් රමනයකා

      Delete
    2. ගෑල් ලමයි ගැන මහලොකුවට ලියන කියන අයගේ කෙරුවාව බලන්න .මාතලන් ගෙ බ්ලොග් එකේ මෙහෙම තිබුනෙ.

      //AnonymousFebruary 4, 2015 at 10:09 PM
      ඔය දින 100 යෙ මගුලෙන් කාරි නෑ
      අනේ අර දිල්කා කෙල්ල 360 ටේ පෙනෙන්න නැත්තෙ ඇයි කියල කවුරු හරි කියනවද.
      මට ඒකිව දකින්න නැතුව තොන්තුවාව වගේ.
      අර ගොරිල්ලෙක් වගේ එකෙක් දැන් ඒක කරගෙන යනව කිසි ගතියක් නෑ

      Replies

      දේශක යාFebruary 4, 2015 at 10:29 PM
      හැක් හැක්.. මටත් ඕකම හිතුනා බොල.. මොනා උනත් ඒ කෙල්ල හරි සිරියාවයි.

      Maathalan - Priyantha HewageFebruary 4, 2015 at 11:06 PM
      ඊට වඩා පට්ට කෑල්ලක් ඉන්නවා සෝමවාහිනියේ අඟහරුවාදා හරි බදාදා හරි රෑට .. අරයා කැළේ...

      ඉවාන් පවුලූශාFebruary 5, 2015 at 2:01 AM
      පොඩ්ඩක් ඉවසලා ඉඳිල්ලා ඒකි අඩු ගානේ හම්බවෙච්ච් ළමයට කිරිටිකක් වත් දෙනකං

      Helapa kadeFebruary 5, 2015 at 2:27 AM
      ඔව් බං ඔය කොල්ල කියනවා වගේ තුවාල වේලෙනකල් වත් ඉවසපල්ලකො.අනික උඹල ළමය බලන්නවත් ගියාද?//


      බබා හම්බෙවෙන්න ගිය ටිකට වත්
      කතා නාහ ඉන්න පිනක්
      නැති අසරන ගෑල්ලමයා මං.
      බබා හම්බ වෙද්දි හැදුනු
      මගෙ තුවාල වේලෙනකන් බලන් ඉන්න
      මාමලා වගෙ මිනිස්සුන්ගෙ
      කතා අහන්න වෙච්ච ගැල්ලමය මං.

      තමන්ගෙ ගෙදර ඉන්න හඩු ගඳ ගහන, බඩ තඩි, කිහිල්ලෙ මයිල් පුරෝගෙන වයසක මාමලාගෙ නාකි නෝනලා, දූල ගෙදර පරිස්සමට තියල, රටේ ඉන්න අනිත් ගෑනුන්ට, තමන්ගෙ දුවලා වගෙ උනත්,කෙල පෙරන මහා මානව හිතවාදියන්ගෙ සබෑ අදහස් තමයි ඔය උඩින්ම තියෙන්නෙ.
      ඒ කියන්නෙ,
      මාතලන් ට ඉවාන් ගෙ දුව උනත් කෑල්ලක්
      හැලපෙට ට මාතලන් ගෙ දුව උනත් ලමයා හම්බෙලා තුවාල වේලෙනකන් ඉස්පාසුවක් නැහැ.
      මේක කමෙන්ට් කරාම,
      ඉවන් පව්ලූශ යි, මාතලනුයි,
      ඉක්මනට එම කමෙන්ට් මකලා දැම්මා.
      හැබැයි දකින්න ඕනැ අය දැක්කා.බස්සි මේකට මොකද්ද කියන්නෙ කියල අහන්න මම කැමතියි. මේක මකන්නෙ නැතුව උත්තර දෙන්න.

      Delete
    3. අපේ නානසාල සාදුත් එතනෝල් හරි නියෝජනය කරමින් රට ජාතිය ආගම ගලව ගලවාගන්න ඉන්න ඕන නේද?

      Delete
    4. මෛත්‍රී - රනිල් පාලනය මේ ගැන අවධානය යොමුකරත්වා

      Delete
  2. Pandura Nangi
    Riyazeth Couple
    Madam Jeena
    Reno De Silva

    ReplyDelete
    Replies
    1. අනිවාර්‍යයෙන්ම

      Delete
  3. Replies
    1. එයා පැරණි පාර්ලිමේතුවේ විධායක සභාවේ ඉඳල තියෙන්නෙ

      Delete
  4. එතකොට කලාකාර පරපුර

    ගරු ගීතක්කා
    ගරු නදීශා නංගී
    ගරු අනාකෙලී මිස්
    ගරු පබා මිසී
    අති ගරු ජින්ජර් මචං
    ගරු ජැක්සන් ජනමූල
    හා අළුත්ම නලාකාර
    ගරු 'සන්නස්' අලි ගාල

    ReplyDelete
    Replies
    1. ඔක්කොම පෙන්ශන්
      සන්නස් ඇර

      Delete
  5. ඔය ඔක්කොම ආවත් ලොකු වෙනසක් වෙයිද? කොමෙන්ට් ටික ට නම් පන යනකන් හිනා.

    ReplyDelete
    Replies
    1. වෙනසකට මුල පුරා ඇත
      එය ඉදිරියට ගෙන යාම අප හැම සතුය

      Delete
  6. එතකොට ඩුවල් සිටිසන් ලා නියෝජනය කරන්නේ කවුද හලෝ?

    ReplyDelete
    Replies
    1. රසිකොලොජිස්ට්

      Delete
  7. පාර්ලිමේන්තුව වැනි උත්තරීතර තැනක නොසිටිය යුතු පුද්ගලයින්
    1.මුතුහෙට්ටිගම
    2 මර්වින්
    3 විමල්
    4 තිස්ස අත්තනායක
    5 දුමින්ද සිල්වා
    6 දි මු
    7 ජෝන් අමරතුංග
    8 පාලිත තෙවරප්පෙරුම

    9..ගම්මන්පිල

    10. අස්වර්

    ReplyDelete
    Replies
    1. අසවර් හොරෙක්ද?

      Delete
  8. සිංහල ජාතිය නියෝජනය කරමින්

    පූජ්‍ය ගලබොඩ අත්තේ ‍ඥාණසාර හිමි

    ReplyDelete
    Replies
    1. එයාගෙ ජොබ් එක අවසානයි

      Delete
  9. එතකොට සුමනක්කා ? කාන්තාවන්ට වෙන අතවර වලට ඇගේ වයිරය කරන්න එයා ඕනෑ

    ReplyDelete
  10. අගෙයි දයාලබතී අගෙයි මරේ මරු. මාතලන් ඔය දෙන්නමත් පාර්ලිමේන්තුවට තෝරගගන්නම ඕන (අප වැනි අයට මේව දැනගන්න)

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්