Followers

Wednesday, March 25, 2015

නපුරු රජුන්ද අන්ධ භක්තියද හලමු! Big No to Vicious Kings and blind faith

ලංකාවේ අනාගතය ගැන
පැහැදිළි සැලැස්මක්
ඉදිරි දැක්මක් නැති
සුදු රෙදි ඇඳන් ඉන්න
ගිලිහුනු බලය ගන්න
ඕනම දෙයක් කරන්න ලෑස්ති
කරන ලද මගෝඩිවලින් බේරෙන්නෙ
භයට සෙනග වටකරගන්න
දෙතුන් දෙනෙකුගේ
උවමනාවන්ට රැවටී
ගෑනු මිනිස්සු පිටරටට විකුණා
අනුන්ගෙන් කකා බිබී ඉන්න
කරන්න වැඩක් නැති
ගස් ගල් වන්දනාවේ යමින්
හැම දෙයකටම සාදුකාරදෙමින්
ඉදිරියක් නොපෙනෙන මිනිසුන්
අරක්කු කාලට බත් පාර්සලේට
නොමිලේ ලැබෙන වන්දනා ගමනට....
**

ඇහැලේපොල කුමාරිහාමි ලව්ව
සිය පුතු වංගෙඩ්යේ දාකොටන්න
මද්දුම බණ්ඩාරලගෙ හිස් ගැසූ
නපුරු වඩුග රජුන් සිටි 
යුගයන් ඉවරයි

බටලන්ද සුදුවෑන් 
භීෂණ, ආර්ථික ත්‍රස්තවාදී යුගයන් නිමාවකට ගෙන ආ යුතුව ඇත

8 comments:

  1. Replies
    1. ඕන xxක් කියල හිතාගන්න.

      Delete
  2. //ගෑනු මිනිස්සු පිටරටට විකුණා
    අනුන්ගෙන් කකා බිබී ඉන්න
    කරන්න වැඩක් නැති
    ගස් ගල් වන්දනාවේ යමින්
    හැම දෙයකටම සාදුකාරදෙමින්
    ඉදිරියක් නොපෙනෙන මිනිසුන්// මේ තමයි කවියේ වැදගත්ම කොටස

    ReplyDelete
  3. මේකේ කිසිම ගත යුත්තක් නෑ... හැක්

    ReplyDelete
    Replies
    1. අන්තිමට දාපු හැක් එකෙන් කියන්නෙ උඹ සීරියස් නෑ මේ කිව්ව එක ගැන.

      Delete
  4. නිකන් කිව්වාට මේ දේවල් කෙරෙන්නේ නැහැ.කරන්න බල කරන්න ඕනේ.

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්