Followers

Wednesday, March 4, 2015

Isis අපේ අන්තවාදීන්ගෙන් පාඩම් උගත යුතුය.



ඉස්ලාම් අන්තවාදීන් ලංකාවේ අන්තවාදීන් එක්ක බලනකොට නිකන් ලදරුවන්.
අපේ හිටපු අන්තවාදීන් මරනයට නියමිත මෑන්ස්ලගේ බෙලි සීරුවට  ලස්සනට මුවහත් පිහිවලින් කපන්නේ නැත. අනෙක කැපූ බෙලි නිකන් තියෙන්න අරින්නේ නැත.
පාරවල් අයිනේ කොසු පොලුවල හිටවා මහජනයාගේ ගෞරවය පිණිස පේලියට සිටුවති.

සමහරවිට රාත්‍රිය සීතල නම් මරණකරුගේ ගෙල වටා පරන ටයරයක් දමා ගිනි තබා මැරෙන එකාත් මරන එකාත් සහයෝගෙන් ගිනි තපිති.
සීතලේ මැරෙනවාට වඩා මරණකරුට මෙය මඳක් සනීප නිසා වෙන්න ඇති.
ඒ අතින් නම් දෙපාර්ශවයම මානුශිකව සිතනවාය.

 ඒ වගේම බෙලිකපනවිට ආගම සිහිකර කිරීමත් ධර්ම චක්‍රය වැනි ධාර්මික ක්‍රම අපේ අන්තවාදීන් විසින් යොදාගැනීම අතින් යම් සමානකම්ද තිබේ.


Islamic State are renowned for carrying out brutal executions.

බඩ දරු අම්මලාගේ බඩවල් පලා තවමත් නොඉපදුනු දරුවන් ඉවතට ගෙන ගස්වල ගසා දැමීමට උගත යුතුය.
ළමයි බලා සිටියදීම මව්වරුන්ව කෙලෙසීමටද උගත යුතුය.
බෝම්බ බඩේ බැඳගෙන සීයක් හමාරක් මරාදැමීමට උගත යුතුය.
සිරකරුවන්ගේ ඇස් පන පිටින් උගුල්වා දැමිය යුතුය.




4 comments:

  1. ISIS මිලෙච්චයෝ අපේ මිලේච්චන්යන්ට වඩා හොඳයි කියලාද බතී කියන්නේ.?

    ReplyDelete
  2. එකත් ඇත්ත තමා isis පුච්චල මැරැවේ එකයි
    එකට අපේ............

    ReplyDelete
  3. ISIS කරන දෙයක් කරන්නේ පැරැන්නන් කල බවට සඳහන් ඒවාය. ඒවා මිස අලුත් දේ කරන්නනට ඔවුන්න්ට උවමනාවක් නැත.

    http://en.wikipedia.org/wiki/Hadith

    ReplyDelete
    Replies
    1. වැරදියි ඔය හඩීත් කියන එවායෙ මිනිස්සු පනපිටින් පුච්චන්න කියලා නෑ

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්