Followers

Thursday, April 2, 2015

දැං හිටං මෙහෙම නං

Image result for image of signal posts

මෛත්‍රී ඔබ දැන් ඉවසුවා ඇති

රැජිනත්, චීනත්, ඉන්දියාවත්, ඇමරිකාවත් දැන් ශේප්

දැන් ඡන්දෙ දීපු 62ලස්සයක් ජනතාව ශේප්කරගන්න වේලාවයි.

දැන් හොරු හුරතල් නොකර

දැන් රට සවාරි නතර කොට

දැන් කරුණාකර වාඩිවෙනු මැනවි

දැන් පාර්ලිමේන්තුවේ

වැඩේ කරනවද නැද්ද දැන්

ජේ ආර් මහින්ද මේ අයව සිග්නල් කණු කලේ ඇයිද හිටං කියල අසනු මැනවි.

දැන් නොකෙරෙන වෙදකමට

කෝඳුරු තෙල් හත් පට්ටයකුත් තවත් ටිකකුත්  ඕනලුද දැන්

ජේ ආරුයි එම් ආරුයි මේ අයව සිග්නල් කණු බවට පත් කලේ මොකද? ඒ කල දේ හරි යයි ඒ අය ඔප්පු

කොරන්නද යන්නේ දැන් ??

15 comments:

  1. සිග්නල් කණුවලටත් හපන්.. අර පාරෙ තියෙන හැතැම්ම කණු වගේ.. උන්ට වැඩකුත් නෑ දැන් අපිට වැඩකුත් නෑ.. 'ජේ ආර් ඇන්ඩ් එම් ආර්' එළ එළ.. හැක්..

    ReplyDelete
    Replies
    1. හැතැප්ම කණු වෙනස් වෙන්නෙ නෑනේ. මේ කස්ටිය
      අර ඇවිදින වැට මායිම් කණු තියෙන්නෙ; ඒ වගේ නේද?

      Delete
  2. දයල් බතී හිටං මෙහෙම කියනවා නම් අපි මොනවා නොකියන්න ඕනැ ද?

    ReplyDelete
    Replies
    1. මොනාහරි කියන්න අවුලක් නෑ.

      Delete
  3. දැන් හරි සනීපයි අපිට.....

    ReplyDelete
    Replies
    1. යහපාලනේ අවුල් නිසාද?

      Delete
  4. මොක්කු වුනාම මොකද? යහපලනේ තියෙනවා නොවැ

    ReplyDelete
    Replies
    1. යහපාලනේ තියේනං හොඳය, නැති උනොත් අලය.

      Delete
  5. දැන් හිටංවත් වැඩේ පටන් ගත්තොත් හරි

    ReplyDelete
    Replies
    1. ණයගන්න සීමාව උඩට දාගන්න බැරිඋනාලුනේද?

      Delete
  6. //""රැජිනත්, චීනත්, ඉන්දියාවත්, ඇමරිකාවත් දැන් ශේප්

    දැන් ඡන්දෙ දීපු 62ලස්සයක් ජනතාව ශේප්කරගන්න වේලාවයි""//

    +++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. දැන් පකිස්ථානෙත් ශේප්

      Delete
  7. ජතිවාදෙ අවුස්සන්න බැරිව සිවුරු දාගත්තු පිරිසක් තවමත් දඟලනවා. කවුරු කවුරුත් මේක සෙල්ලමකට ගන්න නං හොඳනෑ.

    ReplyDelete
    Replies
    1. ප්‍රංසෙන් මනෝජා අක්කාත් ඇවිත් ද?

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්