Followers

Monday, April 20, 2015

සාදුකින් පෙලනවුන් දැන් ඉතින් ලෙමන් පෆ් කන්න නැගිටියව්


උපවාසයක් ලු දියවන්නාවේ

අපොයි ගිය කලක් 
රටේ ජනයාගේ ඡන්දය දී පත්කල 
ජනයාගේ බදු මුදලින් නඩත්තු වන දේශයේ වගාඩම්බර දේවස්තානය

ලංකාවේ නීති හදන උත්තරීතරම තැන 
අරක්ගෙන සිටින බහිරවයින් කීපදෙනෙකු
ලෝකයා ඉදිරියේ රෙදි ගලවාගන්නායුරු බලව්
උඩ බලාගෙන කෙලගහගන්න අපූරුව බලව්
මෙයද
සොරුන්ව රකින 
ශ්‍රී ලාංකික අනන්‍යතාවය

 අවසන් පාර්ලිමේන්තු දින කීපය විය හැකි නිසා මෙහි සිටින බොහෝ දෙනාගේ;
දැන් හැකි තරම් කාලයක් සැතපීම හොඳයි.
රටට ජනතාවට සේවය කරන්නනේ ඉතින් මේ, 
අවසන් පිටපතද රඟ දක්වා අවසන් කර දස්ස පක්ෂභාවය පෙන්වනු මැනවි.

 පිරිසක් විසින් පාලිමේන්තුවත් වටකරලලු, බලමු ඊලඟ අදියර?

21 comments:

  1. ජනාධිපතිවරනේ ඉවර උන ගමන්ම පාර්ලිමේන්තුව විසුරුවලා චන්දයක් තිබ්බා නම් ඔය හොර නඩේට යන එන මං නැති වෙනවා. ඒකයි කරන්න තිබ්බෙ.

    ReplyDelete
  2. නැවතිල්ලෙ බලනකොට ආන්ඩුව ජනවාරි 9 තිබුන චන්ද ප්‍රමානය මේ වෙනකොට අඩු කොරගෙන වගේද ??
    කෙලිය නේද තාප්පෙටම.

    ReplyDelete
    Replies
    1. තාම නෑ, ඊයෙ පාර්ලිමේන්තු නාඩගමෙන් පස්සෙ වැඩි වෙන්නත් ඇති.!

      Delete
  3. බ්ලොග් රෝලේ උඩම පෝස්ට් දෙකේම එකම ෆොටෝ එක බලන්ට ආවේ මුතු ඇටේ අලුත් සීන් එක..

    බලමු ඊලඟ අදියර හි හි අනේ මන්දා අයියේ අපේ රටට කවදා ඉරක් පායයිද

    ReplyDelete
    Replies
    1. 23 පහුවෙනකම් හිටපියව් බහුතර අගමැති එනකම්.....

      Delete
    2. අර අනුර කිව්වහෙ ඡන්දෙ දීල කොන්ත්‍රාත්කාරයින් කොරයි කියල බලන් හිටියොත්
      වෙන්නෙ නෑ.

      Delete
  4. පුළුවන්නම් ඔතන රීපියව්..

    එච්චරයි අඩු...

    ReplyDelete
    Replies
    1. බයවෙන්න එපා රිව්වත් අදින්න කට්ටිය ඉන්නවා නොවැ,
      ස ර ස, ම සො පි, මාරයා වගේ කට්ටිය

      Delete
    2. බහුතරය අකමැති අගමැති රීවේ.. ඌ හත් පොලේම ගා ගත්තනේ.. දැන් ආයේ රෙන්න දෙයක් නෑ තරමට ඉදිමෙන්න ම්නෑ

      Delete
    3. ශ්‍රී ලාංකික අනන්‍යතාවය

      Delete
  5. ඒසී ඕෆ් කලා නං ඉවරයි. ඔය වාහෙලා ඒසී නැතුව ඉන්නයැ!

    ReplyDelete
    Replies
    1. 1815ත් අධිරාජ්යට එරෙහිව මෙහෙම කරල තියෙනවලු?

      Delete
  6. ලයිට් නිවලා අම්බානක නෙලලා එලෙව්වනම් ඉවරයි.

    ReplyDelete
    Replies
    1. පරණ පුරුද්දට කියවෙනවද? 88/89

      Delete
  7. මුන් මෙච්චර කාලයක් ඕක ඇතුලේ හිටියේ බුදියාගෙන තමයි.

    ReplyDelete
  8. මේවිදිහට මුං චන්දෙ පැරදුනාමත් යන්න බැරියෝ කියල මේකෙ නිදාගනීද?

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම...ෂිකේයියා...පුංචි උන් වගේනෙ....ඇත්තටම කවුද මේ....හිගන්නො ටිකක් වගේ පේන්නෙ

      Delete
    2. පව් වගේ තමයි දැක්කම
      මේව හොඳ රඟ පෑම්, පිටපත ලොක්ක තමයි තාම ලියන්නේ
      මේ රට අශිෂ්ඨත්වයට ගෙනයන
      ප්‍රේත කුම්භාණ්ඩ රැල
      චන්දෙන් ආයි එයි කියල හිතන්න අමාරුයි

      Delete
  9. ඒසී වැඩිවෙලාද කොහේදෝ නාමල් කොළුවා පෙරවාගෙන බුදි..

    ReplyDelete
    Replies
    1. පිය උරුමය
      රටවැසියාගේ කරුමය

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්