Followers

Tuesday, April 28, 2015

නේපාලයට නැවත බුදු කෙනෙකුන් අවශ්‍යය වී ඇත.

Image result for nepal animal sacrifices

නේපාලයේ දුකට පත් ජනයා ගැන දුක්වෙමි.

හසන්ත මහත්තය කියනව නේපාලය බෞද්ධ රටක්ලු.

වැරදියි!

බෞද්ධයො ඉන්නෙ 10%ක් පමණයි

80%ක් හින්දු කස්ටිය.

ජනවාරි 8දට කලින් තිබුනු විදියට ලංකාවත් නවතින්නේ නේපාලය වගේ තත්වෙක.

 නායකයො මිථ්යාදෘශ්ටිකයො

කක්ක කරන්නත් රාහු කාලය බලල තමයි වැසිකිලියට යනව කියන්නෙ?

ඒවායේ හොඳ පැත්තකුත් තියෙනව.

එහෙම නොවුනනම් 2016 වෙනකම් මිථ්යාදෘශ්ටිකයො ඉන්නව.

දවස පටන්ගන්නේම ස්තෝත්‍ර කියමින්,

දවස පුරාම පිරිත් මන්ත්‍ර මෙන් ජප කරමින් බෞද්ධ දර්ශනයත් මිථ‍යාදෘශ්ඨියක් වෙත ගෙනයමින් තිබුනේ.

දැන් ඔක්කොම ඉවරයි කියල හිතුවොත් අපිට වැරදිලා?

ජනවාරි 8න් යම් බ්‍රේක් පාරක් ගැහුව විතරයි.

 ඇස් කන් පියාගෙන දේශපාලකයින්ට කොන්ත්‍රාත් එක භාරදී සිටියොත්

හොල්මන් අවතාර නැවතත් නැගිටිනු ඇත.

7 comments:

  1. මිත්‍යා දුස්ටිකයෝ ඉන්නවද බලල මහී කාන්තාව සලකන්නෑ..

    ReplyDelete
    Replies
    1. කාන්තාවක් නිසා ඇය හරි සාධාරණයි!

      Delete
  2. ඒත් අපේ උන් ඉගෙන ගන්න එහේ ගිහින් තියෙනවා නේද.. ඒ කියන්නේ හොඳ යුනිවර්සිටිස් තියෙන්න ඕන..

    මොනවා කරත් මිලියන් අටක් අනාතයි කියන්නේ.. පුදුම අසරණ කමක්.. කනගාටුවනවා හැර කුමක් කරම්ද...?

    ReplyDelete
    Replies
    1. බංග්ලා දේසේත් ඉන්නවනේ
      හොඳ නොහොඳ කෙසේ වෙතත් මැඩිසින් එන්ජිනිරින් ආදිය හා ලංකාවේ තරඟෙ නිසා වි වි යන්න පුලුවන් ලාබෙට(සාපෙක්ශව )කරන්න පුලුවන්.
      නේපාලෙ අය අපගේ විශ්ව විද්‍යාල හා අධ්යාපනය ගැන ඉතාම ඉහලින් කතාකරනවා.

      Delete
  3. නේපාලෙන් නම් කමක් නෑ. හැබැයි ඉන්දියාවේ අශෝකලා අපිට මිහිදුලා එවන්න පටන් ගත්තොත් තමයි වලි!

    ReplyDelete
    Replies
    1. එව්වොත් මිහින් එකෙන් හැරෙන තැපෑලෙන් ආපහු යවමු

      Delete
    2. අඩෝ පොන්න කැරියා..තොට බුද්ධාගම ගාවගන්නෙ නැතුව ඉන්නම බැරිද පොන්න තට්ටයො....

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්