Followers

Saturday, June 13, 2015

මරබිය චක්‍රය-cycle of fear for your life to continue if you are not vigilant?


උපුල්වන් දෙවියන්

හා ගල් පෝරියල්

අමු සමග ඩිනාර්, ඩොලර්

ඇල්කොහොල් සමග කක්කා?

මග එනවා 

ඇහැරිලා බලපන්?

ප්‍රොෆ් සරත් විජේසූරිය

රඟන්නේ

එකල කාලෝ රැඟු චරිතයයි.

කාලෝ

ඔබට මක්ක වෙලාද?


පුදුමයි!

හොඳ සිහියෙන්ද?


10 comments:

  1. මහින්දගේ ඔක්කොන්ගෙම ඔළුව කචල්...

    ReplyDelete
    Replies
    1. ඒකත් හැබැයි
      බට් But
      ඒ අය මෝඩ අය නොවෙයි.
      එකම වෙනස ;
      වයස- අප්ඩෙට් update නොවීම ( එනම් යාවත්කාලීන නොවීම ) and
      යූ එන් පී විරෝධය??

      Delete
  2. මරභිය වැරැදියි නේද මචෝ. මම හිතන්නේ මරබිය තමයි හරි එක.

    ReplyDelete
    Replies
    1. Yes.
      I have corrected it, thanks heaps; for the second time.ha ha
      එමෙන්ම
      පුලු පුලු වන් වේලාවට මා දන්නා පරිදි භාෂා දෙකෙන්ම එනම් සිංහලෙන් හා ඉංග්‍රීසියෙන් ලියනු ලැබේ.
      ලංකාවේ පාසල් ළමුන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම පහල ගොස් ඇති නිසාවෙනි.

      Delete
  3. මහින්දගේ ඔක්කොන්ගෙම ඔළුව කචල්... සරත් මහින්දගේ කෙනෙක් නෙමේ නේද .

    ReplyDelete
    Replies
    1. සරත් කීවේ
      එක්ස් චීෆ් ජස්ටිස් හරිද ?

      හයියෝ මිනිහ කියන ඒවා කවුද ගනන් ගන්නේ...

      Delete
  4. පොඩි එකාගේ හිතන ලන්තය

    ReplyDelete
  5. අනේ මන්ද මන් කැමති වෙලා හිටි මනුස්සයෙක්.
    http://nelumyaya.com/?p=3112

    ReplyDelete
    Replies
    1. අජිත් ධර්මා තුති බෝම.
      මනුස්සය අතීතේ ඉන්නේ ඩිමෙන්ශියා වගේ ලෙඩක්

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්