Followers

Sunday, November 8, 2015

වංශලාගේ සංයෝගය තව බිලි පූජාවකටද?



ලොක්කෝ අද එකක් කියන අතර හෙට තවෙකක් කියත්.
අගෝස්තුවල අඩියගහ ගත්තු ආණ්ඩුවට එරෙහිව සිස්සයෝ පාරට බස්සල,
පොලෝසිය ගෑණු ළමයින්ගේ ඔලුවට බැටන් පොලුවලින් ගහල රනිල්ගේ රෙදි ගැලෙව්ව.
රනිල් ජාතිවාදී විමලෙට එක විදියකටත් දෙමළ පසුබිමක් ඇති කුමාර් ගුණරත්නම්ට එක විදියකටත් සලකල පෙරටුගාමී නායකයව හිරේ දාලා. ගෝටගේ හඬ පඨයක් කියල කියන එකක ෆේස් බුකියේ සැරිසරනව අනුර කුමාරව බයිට් එකට අරගෙන. සමහරුනට අනුරට වැඩියෙ විස්සාසයි ගෝටා කියන එක.
රනිල් ලිබරල් ධනපතියන්ගේ නායකය විදියට හොර පාස්පෝට් කේස් එකට මැදිවුනු විමලෙව බේරගෙන තියෙන්නේ නිකම්ම නොවෙයි! මොහුගේ පරණ රෙකෝඩ් එක බලල අනාගතේටත් මෙයයිගෙන් ලොකු වැඩක් ගන්න බලාගෙන වෙන්න ඕනා. 88-89න් පස්සෙ  ලොකු බිලිපූජාවක් දකුණෙ තිබුනේ නෑනේ!

මෛත්‍රී ලොක්කගෙ ද්විපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය, කඩේ ගොසින් සෙරෙප්පු කුට්ටමක් ගැනීම වැනි ශෝ වැඩ පරයා පුතන්ඩියව එක්සත් ජාතීන්ගේ මහ සමුලුවට ජනපති බලතල පාවිච්චි කොට ගෙනයාම ආදිය නිසා සරම ගැලවෙන ලකුණු පහලව තිබේ.

එකක් පැහැදිළියි පුරවැසියන් අවදියෙන් සිටින බව දැනීමෙන් මොවුන් පිස්සු වැටී ඇත. ආණ්ඩුවත් රාජ්‍යයත් පිස්සු තදවෙලා වගේ තමයි වැඩ? ගහයි පොත්තයි වගේ අමුඩයයි xකයි වගේ ශෝක් එකට ප්ලග් වෙලා.
නීති හදන්නෙත් අපි කඩන්නෙත් අපි තොපි පනුවෝ පුලුවන්නම් අපිව නවත්තපියව් කියල තමයි ඒ ඇත්තො, ගෑණු පරාණ කාර්වලින් අරන් ගොස් පාර්ලිමේන්තුව ඉදිරිපිට ෆන් ගන්න ගමන් කියන්නේ.
නාකි වංශත් බිලිපූජාවලට මනාපයිනේ. එයැයි එංගලන්තෙ ඉඳගෙන ළමයි බමයි එහෙ උගන්නන ගමන් මෙහේ හැට දාහක් බිලි දීල ශෝක් එකට ගොඩ බැහැපු වංශනේ..
අපි අපිටම පව් කියාගන්නව ඇරෙන්න අහවල් එකක් කරන්නද?

ලංකාවේ දේශපාලනයට ලජ්ජාවක් නැති මිනිසුන් අවශ්‍යව ඇති කාලයයි.

රාජිතයි චම්පිකයි ආන්ඩුවෙන් ඉවත්වන බවට ඉඟි දීල තියෙනව. රතන සද්දක් නැත.
රන්ජන් කියන්නේ එක හොරෙක්වත් අල්ල්ගන්න් බැරිවීම ගැන ලජ්ජයි කියල.

අර මලගිය රගර් ක්‍රීඩකය කොහෙන් හිනාවෙනවද දන්නේ නෑ.

අවුරුදු 74ක් ආයු වළඳා සංඝ රජ මෙන් දිවි ගෙවූ විචිත්‍ර ධර්ම කතික නිරහංකාර ජනතා මිත්‍ර සෝභිත හිමි අප හැරදා ගොසින්. කණගාටුවූවත් කිය යුතුව ඇත්තේ මෙයයි.

සෝභිත හිමි අන්තිම ගමනට පෙර සිය ජාතික යුතුකම ඉටු කළ සේක.
 මට හැඟෙන්නේ පවුල්වාදය හොරකම මිථ්‍යාදෘෂ්ඨිය රජ කළ රාජපක්ෂවාදයේමෙන්ම බයිවාදයේ අවසානය දැකීමට තරම් උන්වහන්සේ පින්කර තිබූ බවය.

31 comments:

  1. අපි තාම එතනමයි දයල්..

    ReplyDelete
    Replies
    1. ප්‍රමාණය ගුණය බවට හැරෙන්න ටිකක් කල් යනවා
      මාරපනව ඉවත් කිරීම එවැනි ගුණයක්!

      Delete
  2. සෝභිත හිමි අන්තිම ගමනට පෙර සිය ජාතික යුතුකම ඉටු කළ සේක. +++++++++++

    ReplyDelete
    Replies
    1. අම්මප හැබැව....පපුව කුණුවෙලා මලේ ඒ පිනෙන්ම තමයි ....සාදු සාදු...සා......

      Delete
    2. මොකද උඹලගෙ හිල් බලකායට වුනේ ඇනෝ. අර තානායමේ සම මුඛ පරීක්ශනය තියල ආණ්ඩුවේ රස්සාවලට දාපු ඒකියන් වැඩ නැතුව වේලෙන මැද කකුල සූප්පු කරන්න එනෙනෙත් නැත්ද? ඔය හොර උපාධි මොන්ගල් පස්සේ යන්නෙ නැතුව මොනව හරි ඉගෙන ගත්තනන් ආණ්ඩු මාරු වුනාට නැතිවෙන්නෙ නැති සැප ගන්න තිබුණනේ.

      Delete
    3. හෘද රෝගී තත්වයක් මිස කුණු වූ බවක් කිය උනේ නැත.
      සෝභිත හිමිගේ පපුව හොඳ පපුවක්,
      මොකා උනත් දේශපාලකයින්ව මායින් කොලේ නැත!

      Delete
  3. 60,000 කොල්ලෝ කෙල්ලෝ හන්දි ගානේ බල්ලෝ බළල්ලු වගේ මරලදාපු ආණ්ඩුවක ඇමති කම් කරපු, බටලන්ද පැත්තේ වදකාගාරයක් පවත්වන් ගිය, නොම්මර එකේ ගහලයෙක් අගමැති පුටුවේ වාඩි කරන්න හෙළුවෙන් කඩේ ගිය අමනයෙක් මෙන් යකෝ දැන් අහනවා කට්ටිය සෙට් වෙන්නේ බිලි පුජාවකද කියල ?

    "ලංකාවේ දේශපාලනයට ලජ්ජාවක් නැති මිනිසුන් අවශ්‍යව ඇති කාලයයි." හුකෑස්.......!!! උඹ වගේ තක්කඩි මහ ප්‍රසිද්දියේ බ්ලොග් වල රෙන එකේ තවත් මොන මගුලට ලජ්ජාවක් නැති මිනිස්සු හොයනවද බන් ??

    ReplyDelete
    Replies
    1. කිසිම කෙනෙකුට හානියක් නොකර, හාමුදුරුවරු, කලා කරුවො, දේශපාලකයො, විශ්ව විද්‍යාල උපකුලපති වරු කිසි කෙනෙක් නොමරා, තරනතුරකින් අස් නොවුනට මරණය දීල, මිනිය වලලන්නත් නීති දාල, මහජනයගේ දේපල, බස් ට්‍රාන්ස්ෆෝමර්, කිසිදෙයක් විනාශ නොකර, දවස ගානෙ ස්ට්‍රයික් කරවල රටේ ආර්ථිකය රස්සාවල් කිසිදෙයකට හානියක් නොකර, බොහොම සාමකාමීව ගෙවල් වල බණ අහ අහ හිටපු කට්ටිය මරපු ආණ්ඩුවේ ඇමතිකමක් කරපු කෙනෙක්ව අගමැති කෙරෙව්ව කියන්නෙ මොන තරම් පාපයක්ද? මේවගේ පාපයක් නොකර අර රටම හූරගෙන පවුලක් නඩත්තු කරපු තව ටිකෙන් ලෝකයේ කොන්වෙලා කිසිම රස්සා උත්පාදන ක්‍රමයක් ඇති නොකරපු ඉස්සර හිටපු උන්ට පින්සිද්දවෙන්න හදපු අපනයන ටිකත් ඇරගන්න බැරිවෙන්න සම්භාධක දාගෙන ඉන්න තිබ්බ ගෑණු බඩ කරල හුණු පෝරනුවේ පුච්ච්පු හමුදාව යුද්දෙ දිනපු එක පවුලට විකුනගත්තු වශීකර්ම චන්ඩියට විරුද්ධව නායකත්වය දුන්න එක මොන තරම් අකුසලයක්ද?

      Delete
    2. //කට්ටිය මරපු ආණ්ඩුවේ ඇමතිකමක් කරපු කෙනෙක්ව අගමැති .......//
      කට්ටිය මිනී මස් පාටි දාන දවස් වල උඹත් එන්ජෝයි කළාද ? උබේ මහතැන නම් කොල්ලන්ගේ කනේ පෑන් ගහන කොට විශේෂයෙන් පුකේ එස්ලෝන් බට බස්සනකොට ජොලිය වැඩිවෙලා විස්කි නෑවා.

      //ලංකාවේ දේශපාලනයට ලජ්ජාවක් නැති මිනිසුන් අවශ්‍යව ඇති කාලයයි.// ලැජ්ජාවක් නැති තව එකකේ ......දෙකායි!

      Delete
    3. Ian-don't waste your words for stupid bayyas.

      Dayal-well said.

      Delete
    4. බයියෝ කියන්නේ මොන තරම් පහත් පිරිසක්ද කියලා මේ දවස්වල නැවත ප්‍රදර්ශණය කරමින් සිටී..

      මුන් හිතාගෙන ඇති උන්ගේ උන් අජරාමරයි කියලා.. ගොන් හැත්ත..

      Delete
    5. බිලිපූජා දීල
      ආණ්ඩුවත් එක්ක සැට්වෙලා
      කෝටි ගණන් හම්බ කරපු
      බයිවාදය බෞද්ධ දර්ශනයට වඩා උඩින් තැබූ
      සත පහ නැතිව හිටපු එවුන්ට රිදෙනවා

      ලජ්ජාව නැතිකමට මක්ක කොරන්නද?

      Delete
  4. බුකියේ... බ්ලොගේ .... ජඩ මාධ්යේ .....
    ඊළඟ මාකටින් බයිට් එක .....
    නාගවිහාරේ සොබිත හිමියි.....
    අඬාපන් . සතුටුවෙන් ... ලියාපන් ......

    ReplyDelete
  5. බලයට පත් ආණ්ඩවලින් විශේෂ වරප්‍රසාද කිසිවකු නොලැබූ, තමන්ට වැටහෙන ආකරායෙන් රටේ යහපත වෙනුවෙන් හදවතට එකඟව හඬනැගූ හිමිපාණන්ට ගෞරව නමස්කාරය වේවා

    ReplyDelete
    Replies
    1. එක දේශපාලකයෙක්වත් මායිම් කලේ නෑ
      තමන් හරි යයි සිතු ජනතාවට හිතැතියයි රටට හිතැතියි සිතු මගේ ගමන් කලා

      Delete
  6. සර්වබලධාරී උත්තමයන්ට කත් ඇද කාර් පර්මිට් සමඟ සුඛ විහරණය පැතු හිමිවරුන් බහුල රටේ කිසිදු මුරණ්ඩු රජයකට පාවඩ නොදැමූ හිමියනි, හැමදාම බලය නැති පැත්තට උරදී හදිසියේ යන්න ගියේ ඔබගේ හඬ අවශ්‍යම අවස්ථාව අවසන් වුනා කියාද?

    ReplyDelete
  7. ඉන්දියානු රෝ සංවිධානයේ හොදම නිර්මාණය සෝබිත.

    ReplyDelete
    Replies
    1. චන්දය පවත්වන්න උඩගෙඩි දුන් සුමනදාසත්, චන්දය පැවැත්වූ සාටකයත්, සාටක සාපයට විරුද්ධව චන්දය දුන් අපිත් රෝ ඔත්තු සේවයේ ඉත්තො තමයි. ඇයි මේ සෝබිත හාමුදුරුවො විතරක් අල්ලගෙන.

      Delete
    2. ඇයි මිනිස්සුන්ට වමනෙ යන ගානට ලොක්කව රජාට අන්දපු නලාකාරයො? උන් අමුම අමු RAW !

      Delete
    3. RAW, CIA, KGB, ආදී බලවත් ජාතීන්ගේ අත් නැති තැනක් නෑ,
      අර හිමි නමක් විසින් කියා ඇති පරිදි
      අපි එය ඇති බව දැන කලමණාකරනය කළ යුතුයි.
      පසුගිය රජය පසුපස බහුජාතික සමාගම් තන්ත්‍රය සිටියා
      චීනය සිටියා

      Delete
  8. විමල් කවදා හරි නවතින්නේ එජාපයේ කියලා මම කියන්නේ විමල් ජෙප්පෝ දාලා එන්නත් කලින් ඉඳලා.. ඌට ගැලපෙන් නියම තැන අද ඌ ඉන්නේ.. ඒත් මම හිතනවා ඌ එතනින් ඉදිරියට යයි කියලා..

    තැටිය නම් නිවුනා තමයි.. ඒත් උන්නාන්සේ මේ රට මෙතෙක් මේ රටේ බිහිවූ බිහිසුනුම පාලකයගෙන් ගලවාගැනීමේ නිහඬ විප්ලවයේ නියමුවා...

    ඒ පිනම ඇති උන්නාන්සෙ නිවන් පැතුවා නම්, එහෙම එකක් තියෙනවා නම්, එය ලැබ ගන්න..

    ReplyDelete
    Replies
    1. මාතලන් , සෝබිත හාමුදුරුවො දවසක් පෙර බෝතලෙ පංසලටත් ආවනෙ බණකට.
      උන් වහන්සේට නිවන් සුව!

      Delete
    2. Maathalan
      එජාපයට වඩා දක්ෂිනාංශික තැනකයි පොර ඉන්නේ එනිසා යූ එන්පියට යෑම ඩිමෝශන් එකක්.

      Delete
  9. "ත හිමි අන්තිම ගමනට පෙර සිය ජාතික යුතුකම ඉටු කළ සේක"
    ane nohuka hitapan Sobitha hamuruwanwa rawatala balaya gataa. hamuduruwanta ona deda kare oya wal hatta.\

    meka liyana ekath atta washan karala boru liywanwa . me age boru liyana ewunge blog balanna epa. balanna Maathana goyyage eka

    ReplyDelete
    Replies
    1. සෝභිත ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධව මව්බිම සුරැකීමේ සංවිධානය පිහිටුවාගෙන උද්ගෝශණය කලේ ජාතික යුතුකම ඉටුකිරීමටය, ප්‍රේමදාස රජයේ සමහර ඒකාධිපති තීරණ වලට එරෙහිව උද්ගෝශණය කලේත් ජාතික යුතුකම ඉටුකිරීමටය. චන්ද්‍රිකා රජයට විරුද්ධව හඬ නැගුවේත් ජාතික යුතුක ඉටුකිරීමටය. සාටක මාරයාට විරුද්ධව සංවිධානය කළේත් ජාතික යුතුකම ඉටුකිරීමටය. පන්සල සදාගෙන තීරුබදු රහිත කාර් පර්මිට් ඉවත ලූයේ ජාතික යුතුකම ඉටුකිරීමට ශක්තිය තබා ගැනීමටය, යහපාලන ආණ්ඩුවේත් හැම වැරැද්දක්ම පෙන්වා දුන්නේත් ජාතික යුතුකම ඉටුකිරීමටය. ගසා කෑ මුදල් වලින් පඩි ලබමින් රජයේ රස්සා සඳහා ගැහැණුන් දූශණය කරමින් බඩ වඩා ගත් හිල් බලකායේ කැනහිළුන්ට මේවා නොතේරීම අරුමයක්ද?

      Delete
    2. සෝභිත හිමියන්

      Delete
  10. ලංකාවේ දේශපාලනයට ලජ්ජාවක් නැති මිනිසුන් අවශ්‍යව ඇති කාලයයි.//// ++++++++++

    ReplyDelete
    Replies
    1. කල්‍යාණ මිත්‍ර අර විචාරක උන්දෑ නම් ගැලපෙනවා ලංකාවේ දේශපාලනයට ලජ්ජාවක් නැති මිනිසුන් හැටියට. සැලියුට් ගහලා එතකොට කල්‍යාණ මිත්‍රයාට පුළුවන් විචාරකව පිළිගන්න

      Delete
  11. බොරු ශෝක දින නොව සෝභිත හාමුදුරුවෝ හඩනගපු "සාදාරණ සමාජය"බිහි කිරීමයි පාලකයින්ගේ යුතුකම.

    වංශලාට බිලි වෙන්න තරම් හරක් දැන් රටේ නැහැ දයාල්..

    ReplyDelete
  12. සෝභිත හිමි මිය ගියේ ලංකාවේ දේශපාලනය ගැන සත්‍යාවබෝධය ලැබීමෙන් පසුවය. මරණය ජනවාරියේ දී සිදු වූවා නම් මිය යන්නට ඉඩ තිබුණේ ඒ සත්‍යාවබෝධය නොමැතිවයි.

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්