Followers

Monday, February 15, 2016

ගඩොල් භාගේ වැදිච්ච පාර පූස එළියේ

බයියන්ට පොරක් වෙන්න ගොස්
මෙන්න වෙච්ච වැඩේ, පව්!

කොහොමත් මේ මෑන්ස්ගේ ටිකක් නාහෙට අහන්නෙ නැති 
බයියෙකු නොවෙන 
කාටවත් රෙස්පෙට් නැති ගතියක් කලින්ම ඉඳන්ම තිබුන. 
දැන්වත් ටිකක් ඉගෙන ගත්තොත් හොඳයි 
බයිවාදය ඇරුනහම තවත් වාද මේලෝකෙ තිබෙන බව.

ෆීල්ඩ් මාශල් දියවන්නාවට ගොඩ බැහැල
නීතිපති පුටුව අලුත්වෙලා
අලුත් අවුරුද්දට අලුත් එලියක්
***
වැලිකඩ කුණු ටිකක් සුද්දකලත් හුණු ටිකක් ගෑවත් කස්ටිය උඩ පනිනව, 
ප්‍රභූ සිරකුටි 
ප්‍රභූ සිරකුටි
ගියත් මොකෝ යන්නේ ප්‍රභූ කුටියකටනේ!

කටිනුයි xකෙනුයි කතා කරන පැන්ශන් ගිය නීති සිල්වා මොනවදෝ බයිල වගයක් ආයි කියන්න කට ඇරල. මේව අහන අපිටයි පිස්සු. 
මේ පොරට නම් තදබල මානසික රෝගයක් තියෙනව.
මේ වගේ පිස්සු පොරවල් තමයි පරණ ලොක්කව ඇතිකෙරුවෙත් නැතිකෙරුවෙත්.
****
අප ඉන්නේ ආසියාවේ යුගයෙයි
කතරගම සිට දිල්ලියට පැය තුන හතරකින් බුලට් අධිවේගී දුම් රියෙන් යන කාලය වැඩි ඈතක නොවෙයි, ජිල්මාට්, බ්‍රේක් ගැහිලි, බෙලි කැපිලිවලින් එය නැවත්වීමට කාටවත් නොහැකි වනු ඇත. 
කෝච්චියට නගිනවාද? 
යන කෝච්චියට බුරනවාද ? 
බෙල්ල තියනවාද ?
නැතිනම් අප එයට කඩිනමින් සූදානම් වෙනවාද? 
අධ්‍යාපනයට, වෘත්තීය පුහුණුවට, Research වලට ආයෝජනය කරනවාද?

ලෝකයේ දක්ෂතම පුද්ගලයින්ට ගඩොල් භාග ගසා පන්නාගන්නා මානසිකත්වයක් ඇතිකරනවාද, 
නැතිනම් ඔවුනට ජීවත්වීමට වැඩකිරීමට නිර්මාණ කිරීමට පරිසරයක් අපි ඇතිකරනවාද?
මානව සම්පත් සංවර්ධනයට වැඩි බරක් දමනවාද ? 
අපගේ ව්‍යාපාරවල කාර්යක්ෂමතාවය වැඩිකරකරගෙන තරඟයට මුහුණදෙනවාද ?

සාමන්‍ය ජනතාව සියලුම දේ කැප කර මැදපෙරදිග වාල් වැඩ කරමින් ටිකට් එකක් අරගෙන තියෙන්නේ, කෝච්චියේ නගින්න.
ඉතින් මේ ගමන පයිත්යන් දේශපාලකයින්ට  එය නැවතිය නොහැක.
මෛත්‍රී මාවත ජනතාව තෝරගෙනයි තිබෙන්නේ
ප්‍රශ්න තිබේ. මීතොටමුල්ල කුණු ආදිය, 
මෛත්‍රී හා රනිල් මේවාට විසඳුම් කඩිනම් විසඳුම් දිය යුතුය. 
ඔවුනට පුලුවන්.
බයිවාදයේ ඔවුන් එරී නැත.

19 comments:

  1. කියලා වැඩක් නෑ ඇක්සොලන්ට් ලිවිල්ල...

    ඒ වගේම නියම කනේ පාර...

    ReplyDelete
    Replies
    1. ඒ පොරට වැදුණු පාර ඇති

      Delete
  2. නිහඩව හිටියට ෆුල් අප්ඩේට් කොලුවෙක් නෙහ්.. හැක්.. එළ

    ReplyDelete
    Replies
    1. මේකේ හෙඩිම බං මාව වෙන ලෝකෙක හිර කලා නෙව.. හැක්

      Delete
    2. දේශතුමනි, අපිව අන්දන සීමාවක් තියෙනවා.

      Delete
  3. ජනතාව, පාළකයන්ගෙන් පිළිබිඹුවේ. අනාවැකියට ඉක්මන් නොවන්න...

    ReplyDelete
  4. අපි ඔක්කොම පිස්සු පූසන් වමු.

    ReplyDelete
    Replies
    1. ඔබනම් එවැනි කෙනෙක් වෙන්න ඇති

      Delete
  5. ලෝකයේ දක්ෂතම පුද්ගලයින්ට ගඩොල් භාග ගසා පන්නාගන්නා මානසිකත්වයක් ඇතිකරනවාද,: මෙවැනි මරි මෝඩයන් නිසා ඇල් සුබ්‍රමනියම්, ශාම් සෙල්වදොරේ වැනි පුද්ගලයන්ට ගඩොල් භාග ගසා පන්නාගන්නා ගෙන මේ රට සංකෘතික කාන්තාරයක් බවට යළි ස්ථාපිත කරන ලදි

    ReplyDelete
    Replies
    1. අලුත් දේවල් හිටං දැනගත්තා

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. ඔහු කිව්වෙ පන්සල් ගානේ ඥාව් ගාන පර්සිට ගඩොල් භාගයකින් ගහන්න ඕන කියා මිසන් පූසිට ගහන්න කියල නෙමෙයි ලු.

    ReplyDelete
    Replies
    1. ඒක මිසක්, ගොඩ දාල දෙමු

      Delete
  8. I think this guy is talking big about getting closer to India. If you are living in Sri lanka, working and earning a living from that job be afraid about your job. Because Indians will work harder than you, cheaper than you and there are many many more of Indians than you. I am on the other hand is very happy, I am a planter I can ask plantation unions to fly a kite and get Indian graduates to work in plantations.

    ReplyDelete
    Replies
    1. Indians are already in plantation and agricultural sectors
      I mean historically in Tea and recently in Paddy cultivation industry. Indian Rupiah is twice as Sri Lankan Rupee and professionals will not work cheaper. Please Go ahead and Ask unions to fly a kite if you dare

      Delete
    2. Well Dayal,
      I am not talking about historical Plantation Tamils, I am talking about Indians graduates in general (who will be allowed to work and set-up businesses in SL according to the agreement) Indian Rupee (Rupiah is in Indonesia) is not the factor for SL, it is Indian unemployment and the low quality graduates will take any jobs available.

      Unions are not as powerful as they use to be, anyway this not the place to talk about it.

      Delete
  9. මානව සම්පත් සංවර්ධනය නොකර රට හදන්න බැහැ.පාරවල් හදන්න,වරායවල් හදන්න,ගුවන් තොටුපළවල් හදන්න වගේම තැනක් දෙන්න ඕනේ මානව සම්පත හදන්න.නැතිනම් අපිටම ගඩොල් භාග වලින් තමයි ගහගන්න වෙන්නේ හිටං.

    ReplyDelete
  10. මෛත්‍රී හා රනිල් මේවාට විසඳුම් කඩිනම් විසඳුම් දිය යුතුය.

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්