Followers

Thursday, March 24, 2016

තම්බියෙක් ගැන ඇයි ඔතරම් වේදනා


මහ සිකුරාදා යේසුස්ට වහන්සේට
පුද්ගලයෙකු ලෙස,
අසරණ ජනයාගේ ගැලවුම්කාරයෙකු ලෙස
සිදුවූ මහ විපත අසාධාරනය ගැන
කම්පාවන නොවන කෙනෙකු මිහි මත මත සිටීද

සහසක් සිත් සතන් නැලවූ
සහසක් උතුරේ දකුනේ අසරන ජනයාට බලාපොරොත්තූවක් වූ
විජය කුමාරණතුංග සහෘදයාට සිදුවූ මහවිපත ගැන
දුක්නොවන කෙනෙකු ලංකාවේ සිටීද

88-89 සන්දියේ
කිව නොහැකි ශාරීරික වදහිංසාවලට ලක්වී
කිසිම දෙයකට සම්බන්දයක් නැති අසරන
මියගිය දසදහසක් උන් ගැන
කම්පානොවන සිතක් ලංකාවේ කෙනෙකුට තිබිය හැකිද

මව්වරුන්ගේ කිරි බී ආදරය කරුණාව ලැබ උස් මහත්වී
නිදහස් අධ්‍යාපනයේ දිලෙන තරු රැස
විශ්ව විද්‍යාලයේදී උසස් අධ්‍යාපනය ආයතනයේදී හමුවන
දුප්පත් අසරන කාන්තාවන්ට
වදදෙන්නට තරම් ම්ලේච්ඡවන්නේ  පොන්නයො-වන්නේ කෙසේද

සතෙකුටවත් හිංසාවක් කරනවා බලාඉන්න බැරි
අහිංසක ජනතාවක් වූ ලාංකිකයින්
මේතරම් පහත් තැනකට පත්වූයේ කෙලෙසද?

තාජුඩීන්ගේ මරනය, කෲර ඝාතනය
සම්බන්ධව අන්තර්ජාලයේ තිබුනු
පෝස්ටුවකට ඇවිත්තිබු කොමෙන්ටුවකි
මා මාතෘකාව ලෙස යොදාගත්තේ

සංඝයාවහන්සේලා එක්ක හැප්පෙන්නෙ බලාගෙනලු
ලාංකීය සමාජය ශිෂ්ඨ සම්පන්න කිරීමේ නිලබලය හිමි
සසුනේ වහන්සේකෙනෙක්ගේ කාරුනුක දෙසුමකි ඒ

12 comments:

  1. හැබයි ඇත්තටම පරෙස්සම් වන එක හොඳයි.... මේ රට කෑවේ ඔය චීවරය තමයි.... මටත් විශාල අනතුරක් නම් පේනවා... එක්කෝ මුන් බැඳ දාන්න ඕන... එහෙම නැත්නම් මේ විකාරය නවත්තන්න ඕන.... මහින්ද ඒ අතින් ග්‍රේට්... මහින්දගෙ කාළේ මුන් බල්ලෝ වගේ උන්නේ... ජේ ආරුත් කලේ එහෙමයි...

    ReplyDelete
    Replies
    1. තලන්න පුළුවන් හමක් තියෙනවා නම් ඒ බුද්ධාගම සහ භික්ෂූණ් වහන්සේලා තමයි. අනෙක බ්ලොග්වල ජාතියට සහ ආගමට ගැහුවේ නැත්නම් ඒක බ්ලොග් කාරයෙකුගේ නමට හොද නෑ.

      Delete
  2. siwura galawala ..puke thara gamuda

    ReplyDelete
  3. they dont know, what is buddhisam................thx God that Budha is not alive, 80% sadu go to jail

    ReplyDelete
  4. SL wala ayege Brain wash karala thoyanne / praba kalawage / pansal wallian / namuth wal wada nam horen karanwan / niwata widiyata sinhalayo thawa kochara kalak gewath waida..................? No guts..sad but true... polimee pannamma , bus eke salli wadiya gathama, Gov, office wala wada karanna hati gana, pare drive karanna hati gana............goluwo wage balaneena innwa......... bad parents make nad kids

    ReplyDelete
  5. Munta konda nama wadina eka nawaththamu. 99% kma kaha redi poro gaththu horu .

    ReplyDelete
  6. තාජුදීන් හම්බයෙක් නම්,
    ඒ මරණය ගැන කම්පා නොවිය යුතු නම්,

    මුතාලිෆ් හම්බයෙක් නම්,
    ඒ මරණය ගැන කම්පා නොවිය යුතුදැයි ප්‍රශ්න කරමු !!

    තවද,
    සිව්ර හැඳගත් පමණින් මහණුන් සිල්වත් වේ නම්,
    මේ රට තවමත් ලෝකයෙන්ම උතුම්මය !!

    ReplyDelete
    Replies
    1. වරෙන් මචන් උඹව බදාගෙන හග් එකක් දෙන්න.

      අද මම දැක්කා කුඩු දුමී රූපවාහිනියේ මුන්දලා ටිකක් පොර ටෝක් දෙනවා. අර ඉත්තෑවා උඩු බලන්නා දෙන්නම උම්බෑ කිව්වා.

      Delete
  7. තම්බි වුනත් මිනිස්සු කියන එක අමතක කරලා.හරක් වෙනුවෙන් නම් ඕනේ තරම් පෙනි ඉන්නවා.

    ReplyDelete
  8. කොමෙන්ට් කල සැමට තුති.

    ReplyDelete
  9. රටක දියුණුවට සහ...සමාන යහ පාලනයකට.....විනයත්....නිතිය...නිසිසේ...ඉටුවිමත්...අත්‍යවශ්‍යයි.....නිවට...පාලකයෝ...ලොකු තැන්වලට...ගියාම ඒ...කිසිවක්...නැහැ...රට පුරාම...අපරාධ...එල්ලුම්ගහ නැති බව..අපරාධ කාරයෝ..දන්නවා...කහකඩයෝ...අමුතුම...නැටුම නටනවා...බුදු රදුන්...වැඩ සිටි කාලයේ...හිටියේ..එක දෙවද්ත්තයයි....නිවට..පාලනය...යටතේ...දේවදත්තයෝ...වැහිවහලා....දෙවදත්ත්ය..නටුවේ..බුදු හිමිට් එරෙහිව..පමණයි..දැන් දේවදත්තයෝ....බුදු සසුනටත්....පාලනයටත්...අභයෝග කරනවා......නිවට පාලනය...කෙතරම් මුන්ටත්...මහින්දගේ...මානසික මෙහෙයුමටත්...බයවී ඇතිද කිවහොත...ජනපති...කථාකරන් විටම...විදුලිය විසන්ධි...කරන තරමටම..පාලකයෝ බාල්දු වෙලා...

    ReplyDelete
  10. Lankawe kurunegala ugaye siti wahimi kumarayage as unda karapu apita okath maha kajjakda

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්