Followers

Wednesday, March 16, 2016

ජනයාට එරෙහි යුද්ධ උපක්‍රම භාවිතය සාර්ථකව ඇරඹින -තේ කෝප්පයේ කිඹුල්ලු දකිනු- Not to be Too Late.

War tactics  against every day people have just begun successfully
ජනයාට එරෙහි යුද්ධ උපක්‍රම භාවිතය සාර්ථකව  ඇරඹින
තේ කෝප්පයේ කිඹුල්ලු දකිනු

විදුලිය රට පුරාම හිට්ටෙව්ව
ජලයටත් ප්‍රශ්න ඇති උනා
මහ මාර්ගවලටත් ප්‍රශ්න ඇතිඋනා
කර්මාන්තවලටහා ජාතික ආදායම මෙන්ම
 ආයෝජනවලට බලපෑම් ඇති උනා
සාමාන්ය ජන ජීවිතය රෝහල් 
එදිනෙදා ජීවිකාව සොයාගන්නා සුලු කාර්මිකයින් 
හා කොන්ත්‍රාත්කරුවන්ට පහරක් වැදින.

ජනයාට එරෙහි යුද්ධ උපක්‍රම භාවිතය සාර්ථකව  ඇරඹින

තව පිරිසක්
සිසුන් නිතර නිතර මහපාරට දක්කයි
පාතාලය නිදහස් කෙරින
දොස්තරලා දෑසටවත් දැක නැති 
එක්ටාවක් අල්ලාගෙන ගෝරිකරයි
සයිබරයේ කෙප්ප සටන ගජරාමෙට දියත්වී ඇත
පන්සල්, ආදාහන උස්සව අරින්නේ නැත
හිරගෙවල් වල නිතරම
මිනිමරුවන්ට පිරිත් නූල්

ජනයාට එරෙහි යුද්ධ උපක්‍රම භාවිතය සාර්ථකව  ඇරඹින

පරිගණක පද්දති
රාජ්‍ය රහස් ලිපිගොනු
ජල මාර්ග
තෙල් ගබඩා
බේත් හේත්
ආහාර ගබඩා
ආදී ආර්ථික මර්මස්ථාන
වහ වහ රකිනු

තේ කෝප්පයේ කිඹුල්ලු දකිනු
මැරිච්ච කොටියෙක්ට
පන දීල නැගිට්ට්ල අරගෙන
දකුනු ඉන්දියාවේලු ඉන්නේ!?

10 comments:

  1. ෙපාරව අරං ඒමු අායි

    ReplyDelete
  2. වර්ණකුල ලොක්කනේ කියන්නේ

    ReplyDelete
  3. CSN මනී ලොන්ඩරින් පොදු දේපල නෙමෙයි කියලා නේද ඇප දීලා තියෙන්නේ.... ඒ කියන්නේ එක නඩුවක්වත් වැඩක් නෑ... පොදු දේපල කොල කාලා නෑ... එයාලගෙ දේපල ඔක්කෝම....

    නඩුකාරයා එල්ලනවද...? අපි එල්ලෙනවද....?

    ReplyDelete
  4. තේ කෝප්පයේ කිඹුල්ලු.......!!!!!

    ReplyDelete
  5. විදුලි පුටුව?

    ReplyDelete
  6. http://www.srinews.lk/sinhalanews-srinews.lk-1458300204.html

    ReplyDelete
  7. කොමෙන්ට් කල සැමට තුති

    ReplyDelete
  8. ජන.8 සිට...මහින්ද..කුජිතවී...නිකම් සිටියේ නැත...COME..OR..GO....සටන...ඉතාම සුක්ෂමව...උපායශීලිව...කට්ට රුට...ලෙස...අරබන ලදී...එය..අංශ දෙකකින්...ක්‍රියාත්මක විය...එකක්...ජනතාව..පිරිවර..ගැනීමය...දෙක..කුඅක..මානසික...බියක් ..නිවට රජයට..ඇතුල් කිරීමය...එය ඉතාම සාර්ථක..වී ඇතිබව...දැන් දැන් පෙනේ..කහකඩයන්ද..එම උත්සාහයට...මාර..තල්ලුවක්...සිවුරද..උගසට තබා...කරමින් සිටිති....අනේ දෙයියනේ..නිවටයෙක් බලයට ගෙනා...ලක්ෂ 62....අනේ අපොයි කියමින්...විස්ශෝප වෙති...

    ReplyDelete
  9. ජන.8 සිට...මහින්ද..කුජිතවී...නිකම් සිටියේ නැත...COME..OR..GO....සටන...ඉතාම සුක්ෂමව...උපායශීලිව...කට්ට රුට...ලෙස...අරබන ලදී...එය..අංශ දෙකකින්...ක්‍රියාත්මක විය...එකක්...ජනතාව..පිරිවර..ගැනීමය...දෙක..කුඅක..මානසික...බියක් ..නිවට රජයට..ඇතුල් කිරීමය...එය ඉතාම සාර්ථක..වී ඇතිබව...දැන් දැන් පෙනේ..කහකඩයන්ද..එම උත්සාහයට...මාර..තල්ලුවක්...සිවුරද..උගසට තබා...කරමින් සිටිති....අනේ දෙයියනේ..නිවටයෙක් බලයට ගෙනා...ලක්ෂ 62....අනේ අපොයි කියමින්...විස්ශෝප වෙති...

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්