Followers

Thursday, March 31, 2016

මී ලඟ අංචිය - පොල් ගහලා නටපන් නෑනෝ - What is next plot on the card?


හැම පන්සලටම යමු නෑනෝ
හැම මල ගෙදරම යමු නෑනෝ
පොල් ගහලා නටපන් නෑනෝ
ගම්මිරිස් අඹරා තවරන් නෑනෝ
ට්‍රාන්ස්ෆෝමර් ලා ලා අඳුරේ නෑනෝ
පාතාලේ නැගිටුවා ගනිං නෑනෝ
රැස්වීම් තියලා බයකරන් නෑනෝ
ජපානේ ගිහිල්ලා කලු සුදුකරන් නෑනෝ
ඉක්ටා එපෝ කෑ ගහපං නෑනෝ
ජිනීවා ගොස් අඬමුද නෑනෝ
සුයිසයිඩ් ජැකට් තියලා බයකරං නෑනෝ

රජාට රජාවගේ කන්න කියා දුන්නනෙ නෑනෝ
ඒත් මූ කන්නෙ නෑනේ නෑනෝ

ආණ්ඩුවෙන් ශ්‍රී ලනිපෙ එවුන් අදිමුද නෑනෝ
ලොකු උදව්වක් නෑනෝ කරපං නෑනෝ

කුමාර් ගුණරත්නමුත් ඇතුලට දැම්මා නෑනෝ
දැන් කාගෙ කොල්ලොද කඩේ යවන්නේ නෑනෝ

ඊලඟට අපි කුමක් කරමුද නෑනෝ
ශ්‍රී ලනිපය කැඩුවොත් දෙකට නෑනෝ
ගෙදර ගියත් මග හිටියත් අපි නසී නෑනෝ
මගෙ නෑනෝ

16 comments:

  1. මම කැමතියි නෑනට...
    නෑනා කන කෑමට....

    ReplyDelete
    Replies
    1. රෑ පැලට එනට නෑනට කැමති නැතෙයි හේන රකින කාලෙට?

      Delete
  2. දේශපාලන අදහස හොඳ වුනාට කවියටත් නැති සින්දුවලටත් නැති මහා ගූ ගොඩක් ලියලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. හදාගන්න බලන්නම්

      Delete
  3. හරිම ලොල් සහගතයි නෑනෝ

    ReplyDelete
    Replies
    1. මීලඟ අංචිය මොකක් වේවිද නෑනෝ
      ඔක්කොම ගොන් පාට් අහුවෙනවා නෑනෝ

      Delete
  4. කෝ මගෙ සුදු වෑන් එක නෑනෝ
    කුදලං වර මේකා නෑනෝ

    ReplyDelete
    Replies
    1. කලු ඩිෆෙන්ඩරේ අස්සේ
      හැන්ගෙමු මස්සිනේ

      Delete
  5. කපටි රජා.....කව්ද නැනො....කපටි රජා...රනිල්.....නැනෝ....මගඩි....රජා...කව්ද...නැනෝ.....මගඩි.....රජා....මහින්ද....නේ....නැනෝ....නිවට රජා.....කියපන...නැනෝ....නිවට..රජා.....my..3...නැනෝ.....

    ReplyDelete
  6. කපටි රජා.....කව්ද නැනො....කපටි රජා...රනිල්.....නැනෝ....මගඩි....රජා...කව්ද...නැනෝ.....මගඩි.....රජා....මහින්ද....නේ....නැනෝ....නිවට රජා.....කියපන...නැනෝ....නිවට..රජා.....my..3...නැනෝ.....

    ReplyDelete
  7. ලබන වසරේ "වසරේ හොඳම දේශපාලන බ්ලොග්කරු" වීමට වෙර දරන ඔබට මාගේ සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. හම්බවෙන වේලාවට බඩු හම්බවෙයි
      හදිස්සියක් නැත

      Delete
  8. මගේ දේශපාලන බ්ලොග්කරු මාතලන්ම තමා. දානවා මොකා කරත්. ඒආආආ කසන එකෙක් නොවෙයි

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්