Followers

Thursday, April 14, 2016

යහපාලන ආණ්ඩුව Bye Bye FCID and Welcome ???? අපිට මැදඇඟිල්ල?

උඹලගෙ 
යහපාලන ආණ්ඩුව කොහොමද දැන් 
කියල සමහරු අහනව මගෙන්

මොකද ....අපි කැස්සනේ...
කුලියට නොවෙයි හැබැයි

පැවතුනු ආණ්ඩු කිසිවක් 
අපේ ආණ්ඩු නම් නොවෙයි 
ඒව බලවතුන්ගේ ආණ්ඩු

කෙසේ වෙතත් 
ගිය ආණ්ඩුවට වැඩියෙ 
යහපාලන ආණ්ඩුවේ වෙනස
 මට පේන හැටියට 
මෙන්න මේ වගේ උදාහරනයකින් 
පැහැදිළි කරන්න පුලුවන්. 

පිරිසක් ඉන්න ෆොටෝ එකක් ගැන හිතන්නකෝ
පින්තූරෙ අඩු වැඩි වශයෙන් ඉන්නේ එකම කස්ඨිය. 
හැබැයි පසුබිම වෙනස් කරලයි තියෙන්නේ. 
තිබුනු මඩ පාට වෙනුවට සුදු පසුබිමකයි කස්ඨිය ඉන්නේ. 
ඇඳුම්වල තියෙන ලේ පැල්ලම් මඩ පැල්ලම් හොඳට පේනව.

පසු බිම මඩ පාට නම් කරන්න එපා යහලුවනේ. 
ජෝන්ල වගේ.

කැස්ස අපිට, යන එනමං නැතුව යනවා


6 comments:

  1. ඔව්! ඔව්! පසුබිම සුදු පාටින් තිබිය යුතුමයි
    නැත්නම් වැඩේ ජෝන් බාස්ට යයි.

    ReplyDelete
  2. One show for the gallery must be over, don't worry hang in there, meany more shows to view. Only one year is gone, four more to go, by then Sri Lanka will be banana republic.

    ReplyDelete
  3. දැන් මහින්ද එක්ක නටපු නාඩගම ඇති... ආයිත් මහින්ද පස්ස පැත්තට කෙලින්න කලින්... පොඩි දෙය්ක් හරි කලොත් ඒක ඉතිහාස පොතේවත් ලියවිලා තියෙයි... මොකෝ අළුවත් ඉතිරි වෙන්නේ නෑ නේ...

    ReplyDelete
  4. ජෝනා කෙලියි වගේ...................

    ReplyDelete
  5. බොහොම සන්තෝසයි..
    අර ගල් ගහනවයි කියලා හිටපු එවුන්ටත් සන්තෝස ඇති...

    ReplyDelete
  6. සිංහල බ්ලොග් ලියන හුඟක් අය ගොන් හරක් හෝ කපටි නරි. මුන් හිතාගෙන ඉන්නේ ලංකාවේ ඉතිහාසය පටන් ගන්නේ 1994 ඉඳන් කියල. ලංකාවේ ඔක්කොම හා දහ ජරා වැඩ පටන් ගන්නේ 2005 ඉඳන් කියලා .

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්