Followers

Wednesday, May 18, 2016

සොඳුර මට අණදෙන්න අණදෙන්න -මානසිකව වැටිල ඉන්නකොට ඔබ අහන ගීතය කුමක්ද




ඉස්සර ....කිව්ව ගමන්ම ආයි මානසිකව වැටෙනව ඇයි ඉතින් අතීතකාමයද නොස්ටැල්ජියාවද මොකද්ද කියල  මඩගහනවනේ. ඇත්තටම එය මඩකට වැඩියෙ ලෙඩක්. ලෙඩක් හඳුනගන්න ඩයග්නොස්ටික් ටූල්  එකක්. 

ඉතින් වැටුනු මානසිකත්වය ඉහත ගීතයට කන්දීල නැවතත් පුබුදුවල අරගෙන පිබිදුනු මනසින් යුතුව නැවත ලියන්නට පටන්ගත්තා.
සංගීතයට හැකියාවන් රැසක් තිබෙනව. 
පාලුව මකන්න, 
ශරීරය හා මනස පුබුදුවන්න, 
රෝග නිවාරණය කරන්න, 
සතුට දනවන්න,
 දුක දනවන්න.
අපිව නටවන්න,
 නයි නටවන්න ආදී වශයෙන්
 තවත් හැකියාවන් බොහෝඇති.
සමහරුන්ට කන්න ඕනත් නෑ සංගීතේ තියෙනවනම්, 
එතකොට එය ආහාරයකුත් වෙනව.
සමහරවිට බ්‍රා ගැලවෙනව. ඒ වගේම පුරුෂ පක්ෂයේ සස්පෙන්ඩරුත් ගැලවෙනතරමට පීඩනයන් එල්ලවෙනව ඇති. (වෙලෝනා නිසාම හොඳයි.)
අද මේ පෝස්ටුවේ දේශපාලනය ගාවගන්න හිතුවෙම නෑ.  

ඇත්තටම මට දැනගන්න ඕන උනේ ඔබ මානසිකව වැටුනහම මොනවගේ ගීතවලටද ඔබ සවන්දෙන්නේ කියල.
වැඩක් කරන්න වැඩට යන්න කම්මැලි උනහම මම නිතරම අහන නැත්නම් ඇහෙන ගීතය තමයි සොඳුර මට අණදෙන්න අණදෙන්න..


17 comments:

  1. Not samudenna???

    ReplyDelete
  2. මානසිකව වැටුනම, සිංදු අහන්න.. පිස්සුද හොද අඩියක් ගහල ඔක්කෝම අමතක කරල ආතල් එකක් අරන් ආයි මුල ඉදල පටන් ගන්නවා. අවුල ලිහන්න.. හැක්

    ReplyDelete
    Replies
    1. අඩියක් ගහල පොතක් කියවනව/ඇක්ෂන් මූවි එකක් බලනව

      Delete
    2. දේශා, ප්‍රා ජේ, ඒකත් අපි වගේ කොල්ලොන්ගෙ විදියක් නේද?

      Delete
  3. රම්බරි කියපන් මට නොම්බරේ තමයි මම අහන්නේ.

    අණ දුන්නාට පස්සෙද සමුදෙන්නේ...

    ReplyDelete
    Replies
    1. https://m.youtube.com/watch?v=HcAqCssBbXE

      Delete
  4. සොඳුර මට සමු දෙන්න සින්දුව ලස්සන එකක්. මම අහන්නේ වික්ටර් ගේ, ජෝතිපාල ගේ හෝ බිජීස් ලගේ සින්දු.

    ReplyDelete
  5. ඉන්න මූඩ් එක අනූව අහන ගීත වෙනස්වෙනවා. ඒත් එක සින්දුවක් තියනවා මූඩ් එක මොන තත්වෙන් තිබ්බත් ඒක ඇහුවම ඔටෝ ෆික්ස් වෙනවා.
    "සිනා පිපෙනා මේ වසන්තය" - ලක්ශ්මන් විජේසේකර/ සමිතා මුදුන්කොටුව

    ReplyDelete
  6. https://m.youtube.com/watch?v=KWaaqj_j_WM

    ReplyDelete
  7. https://www.youtube.com/watch?v=coGoCOsV4Rg

    ReplyDelete
  8. වසන්තයේ අග හමුවෙමු සොඳුරිය, නිහඬ කල්පනා ලොවක තනිවෙලා ඔබ හඬයි සහ සිනා පිපෙනා මේ වසන්තය.

    ReplyDelete
    Replies
    1. වසන්තයේ අග පොදු සාධකයක්

      Delete
  9. එක අවස්ථානුකුලව වෙනස් වෙනවා හිටං.

    ReplyDelete
    Replies
    1. ඉතිං කියල හිටහංකො අහන සිංදු කීපයක් විශේෂයෙන් දුක හිතුනාම..

      Delete
    2. ප්‍රේමයේ විප්පයෝගයක් දැනුනු විට,

      තනි වෙන්නට මගේ ලොවේ.-වික්ටර් රත්නායක
      කඩ මන්ඩියේ දොළ අයිනේ- නන්දා මාලිනී
      ඔබ පෙම් කරනා ඔබේ කුමාරි,උන්මාද සිතුවම්-ගුණදාස කපුගේ.

      Delete
    3. https://www.youtube.com/watch?v=kjF2-B17BNY thanivennata magei love
      https://www.youtube.com/watch?v=TtuJSobbtow kada mandiyei dhola ayine
      https://www.youtube.com/watch?v=_GhLjC6CsT0 oba opem karanaa

      ඔබ පෙම් කරනා කැම්පස් කාලේ මගේ ප්‍රියතම එකක්
      Thanks Manoj

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්