Followers

Monday, June 6, 2016

සිවුර දාගන්නා දුප්පත් දරුවන්ට දෙසරණේ පිහිටයි! ආජා ආජා හරේ රාමා හරේ ක්‍රීස්නා



දැන් විශ්ව විද්‍යාලවල අමනුස්ස නවකවදවලට එරෙහිව
නවකයින් සිය අයිතිවාසිකම් ගැන හිතලා 
නීත්‍යනුකූල පියවර ගන්න යොමුවෙලා
සමාජ ජාලාවලින් ගෙන ගිය නවකවද විරෝදයත් 
එයට හේතු වෙන්න ඇති. 
එය හොඳ තත්වයක් විදියටයි මා නම් දකින්නේ.

අයිස් කන්දක ජලය මතුපිට කොටස මෙන් 
ඉඳහිට එළියට එන 
පන්සල් හිංසන ගැනත් ඇසෙන්න පටන් අරගෙන
විශ්ව විද්‍යාලවලට එන අසරණ දුප්පත් ස්ත්‍රීන් 
වදහිංසාවලට ලක්වෙනවා මෙන්ම 
පන්සල්වලද දුප්පත්කමට 
මහණවෙන දරුවන්ට නොකියා බැරිම තැන මිසක් 
වෙන දේ එළියට එන්නේ නැත
දුප්පත්කමෙන් ගැලවීමට
සිවුර දාගන්නා දරුවන්ට දුප්පත් දරුවන්ට 
දෙසරණේ සරණයි
කියල තමයි දැන් දැන් කියන්න වෙන්නේ!

තාම නොවිසඳුනු ප්‍රස්න කීපයක් ඇත
කාමයෙහි වරදවා හැසිරීම යන සිල්පදය 
සමාදන්වන්නන්ගෙන් හරියටම අපේක්ෂාකරන්නේ මොනවාද?
බාලවයස්කාර සාමණේරවරුන්ට 
ඔවුන්ගේ අයිතිවාසිකම් ගැන දැනුවත්කිරීමක් 
විනය පිටකයේ නැද්ද?

සමහර කට කැඩිච්ච එවුන් කියන්නේ 
කාමයෙහි වරදවා හැසිරීම යනු 
හරි මාර්ගය තියෙද්දි වැරදි මාර්ගය යෑමයි කියල.
ඒවගේම අනෙක් පසින් සිදුහත් ගෞතමයන් රාත්‍රී ආහාරයෙන් 
වැලකීම ආදී විනයන් පැනවූයේ 
උන්වහන්සේ පිරිමින්ගේ හැටි හොඳ හැටි දන්නා නිසාය, 
රජබොජුන් අතහැර පිණ්ඩපාතයෙන් අහර
සොයාගත්තේ ඒවා හොඳින් තමන් ප්‍රත්‍යක්ශයෙන් දන්නා නිසාය.

ඉන්දියාවෙන් බුදුදහම අතුරුදහන්වීමට හේතුවූ මේ කරුණු ගැන 
පන්සල් ලොක්කෝ සුදුසු ක්‍රියාමාර්ගයන් වහාම නොගතහොත් .....

දැනට බුදුදහමයි කියල කෙරෙන දේවලුත් බලනකොට..

නූල් බඳිනව
වැඩි දෙනාමෙලෝ තේරුමක් නොදත් පාලි ගාථා උදේ හවා ජපකරණව
සුද්දවූ ජලය පොවනව
සොලෝක කියනව
වේලාවල් බලනව
මරු සිටින දිශාව
රාහු කාලය බලනව
තව එකයි අඩු?
තව එකම එකයි අඩු?
තැන තැන අසපු හදාගෙන සාදුවරුත් පහල වෙලා
තව එකම එකයි අඩු?

පන්සල් ලොක්කෝ- රටේ ලොක්කෝමේ ඔක්කොම එකතුවෙලා
ගෙනියන ජීවන පිළිවෙත් විලාසිතාවන් වලින් කියන්නේ ඔවුන් පින්පව් විස්වාස නොකරන බවය.
ඉතින් වැඩි කල් නොයාමා
හරේ රාමා හරේ ක්‍රීස්නා
ආජා! ආජා !
තව එකම එකයි අඩු?

8 comments:

  1. පවු අර පොඩිවුන්....

    ReplyDelete
    Replies
    1. අතීතයේ හා අනාගතයේ සියලුම එවුනුත් පව්
      වඩාම භයානක දෙය නම් පන්සල නම් පින් බිම කිලිටිවී ගොස් නැත්තටම නැතිවී යාමයි

      Delete
  2. දෙන්නෙක් තුන් දෙනෙක් එක්කාසු වෙලා පොඩි එකෙක්ගේ පුක පලලා නේද,,,,?

    රාවයේ විතරයි සීන් එක තිබුනේ....

    ReplyDelete
  3. කොහෙද තිබ්බේ ඒ නිව්ස් එක. පව්. ගොඩක් ආගමික තැන්වල වෙන දෙයක් මම හිතන්නේ.

    ReplyDelete
  4. Meka dollar walin yapen agam virodi wikaraya. Yako tho apaye imbul gahe yanawa.

    ReplyDelete
    Replies
    1. මචං ජගත් සිල්වා, ඔන්න ඔය වගේ බැන්නම තමයි අපිටත් මොනවහරි කියන්න හිතෙන්නෙ.
      ඩොලර්වලින් යැපෙන කෙනෙක් නොවෙමි. දාඩියමාන්සියෙන් හම්බකරගෙන ජීවත්වන කෙනෙක්මි. අපායක් තියේ නම් පන්සල්වල වෙසෙන අය උගත් අය සිලවත්කියන අය මේ පාපකර්ම කරයිද?

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්