Followers

Monday, July 11, 2016

අද දවසේ ලංකාවේ සමාජවාදය

එදා ලෙනින්ලා
රුසියාවේ බලයගත් පසුව
සමාජවාදය ලෙස හඳුනාගත්තේ
සැම නිවාසකටම විදුලිය දීමයි.
ඒ අනුව
අද දවසේ
ලංකාවේ සමාජවාදය කියන්නේ මොකද්ද?
කියල මං හිතල බැලුවම
යම් දෙයක් ඔබත් දන්න දෙයක්
ඔලුවට ආවා..
හරි සරලයි

13 comments:

  1. Replies
    1. නෑ බං, හැමෝටම වයිෆයි දීම

      Delete
    2. දෙමළ ජාතිවාදය දිනවීම නේද?

      Delete
    3. සිංහල ජාතිවාදය විකිණීම නේද?

      Delete
    4. ian, ano jagath පහත බලන්න
      ano ලඟටම ආවා

      Delete
  2. හැමෝටම "මොළයක්" දීම.

    ReplyDelete
  3. හොර පාස්පෝට් නඩුවලින් නිදහස් වීමට, තම බිරිය ලොක්කා සමඟ ට්‍රිප් යැවීමට, නෑදෑයන්ට රටේ වියදමින් ගෙවල් බෙදීමට, තමන්ට ඩිස්නිලන්තයට යාමට හොරෙක් වෙනුවෙන් ජාතිවාදය විකිණීම තමයි සමාජවාදය.

    ReplyDelete
  4. ස්තූතියි කොමෙන්ට් කළ හැමටම.

    මා හිතුවේ හැමටම අන්තර්ජාල පහසුකම් දීම කියල

    ReplyDelete
  5. ලංකාවේ හැමෝට ම ඉලෙක්ට්‍රොනික අනන්‍යතාපත්‍රයක් ලබාදීම?

    ReplyDelete
  6. සැමටම පරිප්පු දීම..

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්