Followers

Thursday, September 1, 2016

රාජිතයි මාධ්‍යයයි අතර ඩීල් එක?


ජනවාරි අට ආ සුදු හංසයට  මොකද උනේ?
ඩීල් වලින් මඩ ගෑවී තටු කැපී
හංසයා දැන් පාත්තයා වීලා වගේ නේද?

කා අතරත් වගේම දේශපාලකයින් හා මාධ්‍යය අතරද ඩීල් තිබේ.
දේශපාලකයින් තමන්ව අමාරුවේ නොදමන ප්‍රශ්න අහනවාට හරිම මනාපය.
පසුගිය දිනවල මාධ්‍ය රාජිතගෙන් අහනවා..
ඇමතිතුමනි මොනවාද ජනපති තුමා කියූ ඔහු සඟවා සිටින රහස්..?
රාජිත මුහුණ ප්‍රභාෂ්වර වු අතර
 සිනාව කණ දක්වා පැතිරිණ.

කියමු බලන්න රාජිත තමන්ගෙන් මාධ්‍ය අසනවාට අකමැතිම ප්‍රශ්නය?

ඒ වගේම අනෙක් දේශපාලකයිනුත්....?
මඳක් හිතල බලමු එක් එක් දේශපාලකයා ගැන..

4 comments:

  1. he is not a Man....for me.

    ReplyDelete
  2. හංසයා තටු කැපී
    මඩ ගෑවී
    පාත්තයා වී
    සිටිනු බලා
    කට්ටියක්
    කෑගසයි
    කලින් සිටි
    කුකුලාම
    ඕන කියා.

    ReplyDelete
  3. ඇත්තටම දේශපාලන රහස් කියන ඒවා මොනවද අහන්න කියලා කිසිම කෙනෙකුට අයිතියක් නෑ කියලයි මම නම් හිතන්නේ.. රහස් කියන්නේ රහස්..

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්