Followers

Tuesday, September 13, 2016

සමහර බණ පරදයි භූත විද්‍යා දේශන



'සමහර බණ
පරදයි භූත විද්‍යා දේශන
අප වඳින පුදන
බුදු මග යන පැවිදිජන
පුදුමයි
දහමකට රටකට ගිය කල'

බුදුදහම වෙනත් මිථ්‍යාදෘෂ්ටීන් අතරින්
පෙරා පිරිපහදු කරගත්තේ නැවත එහි යන්නට නොවේ.
හැම ලාංකිකයින් 5 දෙනෙකුගෙන්ම කෙනෙකු බරපතල රෝගියෙකි.
අම්මලා නැති ගෙවල් ලස්ස ගණනකි.
ප්‍රශ්නවලට මුහුණ දුන් අය සිතන්නේ
මේවා වෙන්නේ භූත බලවේග, කරුමේ නිසා කියායි.

ලෝකයට ඇරෙන දොරටු වසා කූඩුකරගෙන සිටින ජනයාට
භූතයින් සමග සටන් කරනවා ඇර වෙන මගක් නැත.
නව රජය විසින් ඒ කූඩුවේ දොරටු විවර කරමින් සිටිනවා.
ඒ සමගම
අධ්යාපනයේත්
සෞඛ්‍යයේත්
කලාවේත්
නව දොරටු විවෘත කරගෙන යා යුතුයි.

ආචාර්‍ය සුනිල් විජේසිරිවර්ධන
 කලාව පැත්තෙන් සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටිනවා,
අහන්නත් සතුටුයි.

5 comments:

  1. සුනිල් ඇතුළු කට්ටිය රජයට යෝජනා කරනන් යනවා කලාව පිලිබඳ ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි කියල්. ඒකෙ ඩොකියුමන්ට් එක එවන්න පුළුවන්. භූත විද්‍යා පාඨමාලාවකුත් හැදුව නම් හරි.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. අහන්නත් සතුටුයි. කරුණාකර එවන්න. ස්තූතියි! කිව්වත් වගේ භූත විද්‍යා හා වෙනත් මිනිසුන් රවටන විජ්ජාවලට සීමා පැනවීමත් කල යුතුයි. email Dayal.bathee.blog@gmail.com

      Delete
  2. Sumanaya upaadhi dennath kathaa kalaa

    ReplyDelete
  3. ///ලෝකයට ඇරෙන දොරටු වසා කූඩුකරගෙන සිටින ජනයාට
    භූතයින් සමග සටන් කරනවා ඇර වෙන මගක් නැත.//

    මඟක් ඇඟිල්ලෙන් ඇනලා පෙන්නුවත් වැඩක් වෙයි ද මන්දා..

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්