Followers

Saturday, December 31, 2016

චීන්නු ලස්ස ගානක් ලංකාවට එනව නම් අපොයි...

චීන්නු ලස්ස ගානක් ලංකාවට එනව කියල ආරංචියි.
එනව කියන්නේ ඒගොල්ලන්ගේ කර්මාන්තශාලා එක්ක.
එහෙම නැතුවත් බෑ
අපේ වැඩ කරන්න පුලුවන් අය ඉන්නේ ත්‍රී වීල් අස්සෙනේ.....

අනෙක අපේ අය කොහොමත් දස්ස සේවා සපයන්න තමයි.
ඕන බඩකඩුත්තුවක් සප්ලයි කරයි.
ඒ ඇත්තො අවංකවම ත්‍රී වීල් අස්සෙ ඉඳගෙන ඕනම දෙයක්
ඉල්ලන ඕනම දෙයක්
සප්ලයි කරයි...

මට නිකමට හිතුනේ කැරපොත්තෙක්වත් ඉතිරිවෙයිද දන්නේ නෑ කියල.
ඇයි ඕකුන් නොකන දෙයක් නෑනේ.

අනේ අපේ කැලෑවල ඉන්න අහින්සක සත්තු ටික.
අනෙක හම්බන්තොටට යාල ළඟයිනේ..

හැබැයි ඒකෙන් හොඳම හොඳ දෙයක් වෙයි,
ගම්මිරිස් වේලන්න වී ගබඩා කරන්න වෙන්නේ නෑ.
මත්තල කරදරයක් නැතුව දුවාගන්න පුලුවන් වෙයි!!
සර්ප විෂ රොහල් අංශ වහන්න වෙනවා.

නැද්ද ආයිබෝන්!

6 comments:

  1. අනේ අම්මෝ බෙහෙතකටවත් ගැරඬියෙක්වත් ඉතිරි වෙන එකක් නැති වෙයි.

    ReplyDelete
    Replies
    1. දැකල බයවෙන්න හැවක් වත් ඉතිරි වෙයිදෝ.. අනේ මන්දා?

      Delete
  2. ඔය කියන තරම්මත් නෑ බන් ඕකුන් අපේ ගමෙත් ඉන්නවා

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ මත්තල ඔය තියෙනව වගේම තියෙයි, මොණරු ටර්බයින් එන්ජින්වලට අහුවෙයි හෑ..

      Delete
  3. චීන දරු හුරතල් බලන්නත් වෙයිද..

    ReplyDelete
    Replies
    1. චීන ගෑණූන්ගෙ සුරතල් බලන්නත් ලැබෙයි, මොකෝ නරක!

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්