Followers

Monday, March 6, 2017

චතුර, විට්ටර් හෙඩ් ලයින් යන අතරේ!

චතුර, විට්ටර් හෙඩ් ලයින් යන අතරේ
වැලිකඩ වෙඩි කෑ උන්ට- වින්දිතයින්ට
ලස්ස 20 බැගින් (කැබිනට් එකේ අයගේ පොකට්වලින්Hiks) ගෙවනව කියන්නේ.
කේස් එක ක්ලෝස්?
වියත් මග හරහ පිරිපුන් දේශයකට යන්නේ එහෙමයි!

ද්‍රෝහීන් විරුවන් කරන අතරේ
වෙඩි කෑ උන්ට ලස්ස 20 බැගින්!
කේස් එක ක්ලෝස්?
යහපාලන දේශයකට යන මග එහෙමයි!

එකාබඩ්ඩේ කස්ටිය කියන්නේ යූ ඇම් පී ශ්‍රී ල නි ප දීගේ ඉවරයි අගෝස්තුවේ කියල.
රාජිත මේ පැත්තේ ඉඳන් කියනව ඒකාබඩ්ඩෙ ඉවරයි අගෝස්තුවේ කියල!

සමන්ත බද්‍රට එදිරිව කොටුවෙ හාමුදුරුවන්ව දාල,
එතැනත් පොඩි ආතල් එකක් නැත්තේ නෑ.

''අබල් බබල්'' ආණ්ඩුවකට දවසක් දෙකක් ගෙවා ගන්න උදව් වෙන එක ලොකු පිනක්.
මේක නම් ඉතිං ඒ ජාතියෙ එකක් නෙවෙයිනේ..!

කොහොම වුනත් ඒ අතින් චතුරල හා වික්ටර්ල ලොකු සේවයක් කරන්නේ.
අරහත් මුනිදු සමන්ත බද්‍ර හා කොටුවෙ හාමුදුරුවො පවා!

 රතු පස්වල වගේ වෙඩි කන්න හිතෙන්නේ මේවේලාවට තමයි, නැද්ද?
ගොඩනේ!
සිරකරුවෝත් මනුස්සයොනේ..


3 comments:

  1. මෙහෙමවත් ඉවර වෙච්ච එක හොදයි බන්දනාගාරනිලදාරි එල්ලන්නේ නැතුව

    ReplyDelete
  2. අයල් බතී "වියත් මග" ද යන්නේ?

    ReplyDelete
  3. කේස් ඕපන් වෙන තරමට කේස් ක්ලෝස් කරන්නත් එපැයි....ටෞකන්ඩ දෙයියො තමයි බලාගන්න තියෙන්නේ....

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්