Followers

Tuesday, August 29, 2017

2020 ත් ළඟයි නේද?



2020 ට ලෑස්ති වෙමු නේද??
දැන් වේලාව හරි, නේද?
දෙපැත්තේ තුන් පැත්තෙ උදවිය දාං අදින හැටි
වේලපහින්ම බලල ගේමට බැස්සනම් හොඳයි නේද?

විගණන පනත සම්මත කර ගැනීම තල්ලු කර ගත යුතුයි! නේද?
අලුත් ව්‍යවස්තාව සම්මත කර ගත යුතුයි නේද?
ආණ්ඩු පක්ෂයේ එවුන් FCID ෆයිල් උස්සනව කියන්නේ ඇත්තද?
සෙංකෝල උස්සන් යයි, තුනට හතරට කැඩෙයි!
රටේ විශාල ප්‍රදේශයකට වතුර නැතිය. නියඟය ය. බඩගින්න‍ය. පිපාසය ය.
ඉන්දියන් ටෙලිනාට්‍ය වසංගතයෙන් සියලුම කලා ඔද්දල් වී ඇත.
රටම මතින් ගිලගෙන ඇත.

2020 ට ලෑස්ති වෙමු නේද??
දැන් වේලාව හරි, නේද?
දෙපැත්තේ තුන් පැත්තෙ උදවිය දාං අදින හැටි
වේලපහින්ම බලල ගේමට බැස්සනම් හොඳයි නේද?

17 comments:

  1. Who is in this pic ?

    ReplyDelete
    Replies
    1. Shyam- main actor in Prasanna Vithanage s oba netiwa oba ekka.

      Delete
  2. 2020 ත් සාමාන්‍ය අවුරුද්දක් වේවි.ලෝකය දියුණු වේවි.මිනිස්සු යන්තර සූත්තර ගානට වැටේවි. වෙන වෙනසක් නොවේවි....
    මනුස්සකම් ගිලිහේවි.අම්ම තාත්ත සහෝදර සහෝදරියො නොහදුනන සදාචාරය වලපල්ලට ගිය යුගයකක වේවි.වැට කඩොලු තැනිය යුත්තේ එවන් දේ මග හරවා ගැනීමටය

    ReplyDelete
    Replies
    1. ඔව්..අප අරගල නොකලොත්?

      Delete
  3. මේ පින්තූරේ ඉන්නේ අපේ ජනක ප්‍රේමරත්නයා නේද? හැක්

    ReplyDelete
  4. දයල් බතී නම් කල් තියාම අමුඩෙ ගහලා වගෙයි!

    ReplyDelete
    Replies
    1. හත් ගව්වක් නැත.

      Delete
  5. ඉර පායාවි, හඳ පායාවි, ලෝකය කැරකේවි මොනා වුනත් ලන්කාව මෙහෙම්ම තියේවි

    ReplyDelete
    Replies
    1. ඔව් බකන් නිලා හිටියොත්

      Delete
  6. කලින්ම ලෑස්ති වෙලා කවුරු වෙනුවෙන් කඩේ යන්නද කියලා හිතා ගනන් බැරුව ඉන්නේ අප්පා !
    හිත හදාගෙන කඩේ යන්න පුලුවන් උන් එකෙක් නෑ නේහ්

    ReplyDelete
    Replies
    1. අසාධාරණයට අයුක්තියට නිහඬ නොවී සිටීමම ඇති, කාටවත් කඩේ යන්න ඕනා නැත.

      Delete
  7. තවත් එක අවුරුද්දක් පමණක් වේවියයි සිතමි.
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. මේ ආණ්ඩුව නම් වැටෙන්නෙ නැත

      Delete
  8. මාර උනක්නේ තියන්නේ මේ දෙබිඩ්ඩන්ට ලංකාවේ දේශපානය ගැන. මොන අහවල් එකක් ලබාගන්න විකාර කියවන වද මන්දා.

    මුන් ලංකාවේ හිටියනම් ඇත්තටම මොකක් වෙයිදෝ

    ReplyDelete
    Replies
    1. විකාරයක් වගේද පෙනෙන්නේ?

      Delete
    2. නැතිනම් ඉතින් මොන අහවල් දෙකට මෙච්ච්ර උනන්දුවක් , ලංකාවේ චන්දයක් පාවිච්චි නොකරන පිටරට වෙසෙන දෙබිඩ්ඩන්ට ලංකාවේ දේශපානය ගැන

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්