Followers

Wednesday, April 4, 2018

සුද්දෝධනල සෙට්වෙලා කෙලි‍යද වෘෂණ කෝෂද්වයට?

හොරුන්ට දඬුවම් කරන්න ආපු සුද්දවන්තයින්
සුද්දෙ දාල, අතේ මාට්ටුවෙලා
හොරු එකතුවෙලා සුද්දෝධනලට එරෙහිව විශ්වාස බංග ගෙනල්ල
සුද්දෝධනලයි හොරුයි එකතුවෙලා තුනෙන් දෙක හොරකම් කරල
සුද්දෙ දිගටම ගෙනියන්න තව ටික කලක්..

සැරදේවා සුද්දෝධනලා සහ සමාගම!

4 comments:

  1. ඔන්න එහෙනම් වචනයක් ලිව්වා

    ReplyDelete
  2. ඔන්න එහෙනම් වචනයක් ලිව්වා

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්