Followers

Tuesday, April 10, 2018

දඹර අමිල ලෙමන් පෆ් වළඳයිද?


අද උන්වහන්සේලා දේසපාලනිකව
පත්වෙලා ඉන්න තත්වය..
තමන් පත් කරපු එකා තමන්ව පත් කරල තියෙන තත්වය..
උන්වහන්සේ තර්ජනය කරන
පැජට් පාර හෙවත් මහගමසේකර මාවතේ
ජනපති මැදුර අබියස කරනට අර අඳින
මාරාන්තික උපවාසය

මාරාන්තික උපවාසය
ඒ එක්කම මතක් වෙන
ලෙමන් පෆ්

2018 සිංහල දමිල නව වසරට
දඹර අමිලටත් ලෙමන් පෆ් කැව්වුව හිටං
බටකොල කෑවේ කවුද??.. කවුද??...
මතකත් නෑ ඕං
මං හිතන්නේ ඩේසි ආච්චි
(නයි කෑවේ කාගෙද කකුල හිටං)

දඹර අමිලගේ දෙන ඉදිරිපිට
නැවත සපත කරනු ඇත
දෑත් අහසට විහිදුවා
"ජනපති ක්‍රමය අහෝසි කර යුක්ති ගරුක රටක්
අපි පොරොන්දු වෙමු"
ඒ අතර ජනපති හිටං ඉස්සරහින්ම හිටිනු ඇත.
(කොරයි මං, දෙන්නම් තොපිට...)

1 comment:

  1. කයිසර් විල්හෙල්ම්April 11, 2018 at 1:52 AM

    එතුමා සැබවින්ම උපවාසයක් කළා PTOMS යාන්ත්‍රණයට විරුද්ධව 2004 දි - එතකොට එතුමා ජවිපෙ සාමාජිකයෙක්

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්