Followers

Tuesday, May 1, 2018

Saman Lenin, ගම් පෙරළිය ප්‍රත්‍යාවර්ථනය ඉදිරියටම. Riversal of Gam Peraliya continues..



නොමිලේ දුන් නිසා මගේ  නිමල ආදරේ
කවුරුත්වත්ම ගත්තෙ නෑ ඔහෙ තිබුනා පාඩුවේ
ඒ හින්දා එය වැඩුනා මහ මෙරක් වගේ
දැන් අත උඩ විකිණියහැකි මහ ඉඩම වගේ//
සිදාදියෙන් ගමට දුවන අයටයි මං කියන්නේ
කුරහන් මිල බෝමයි
මගේ පපුවට එබෙන කරන ඇත්තිට මං කියන්නේ
පැජොරොයියාගේ ගාණයි..
ඔන්න ඉතින් අඬන්න ගත්තා
අපිට තමයි බඩු විකුණන්න බැරි//
ඔන්න ඔහෙ දීලා දානවා 
මගේ නිමල ආදරේ
මගේ අමිල ආදරේ
----------------------------------------------------
අපේ හයිය නොතේරුම් ගත් අපිට, අපේ නොදැනුවත්කම් නොදත් අපිට, ජාතිවාදයෙන් අන්ද කර විනාස කළ තවමත් කරමින් පවතින රටකට, දේශපාලකයින් විසින් කලාව සුන්නද්දූලි කරක ලද රටකට.

No comments:

Post a Comment

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්