Followers

Sunday, March 3, 2019

අනේ අපූයි අයියො කියල හිතෙන්නෙ නැද්ද?


කවුද වඩා වැඩියෙ බර රනිල්ද? මහින්දද?

මහිතන්නෙ මහින්ද, ඒ කෙසේ වුවත් දෙන්නම තුන්දෙනාම ජනතාවට විසාල බරක්!

ජනතාව අවදි වෙමින් සිටී. ඈතින් ලා එළියක් දිස්වේ, ජනතාව ඒ දෙසට ගමන් කරමින් සිටී. ඒ එළිය අඳුරු කිරීමටත් මග බොරු වලවල් කැපිමටත් පීලි පැන්නීමටත් මොවුන් එකට එක්ව වැඩ කරමින් සිටී.

මොවුනට තිබෙන අභියෝගය ඉතාම හොඳින් අවබෝධ කරගෙන ඇත. 
දැන් ඉඳින්නේ සරන්නේ එකටමය.

ගොයි, බයි, ටොයි නායකයින් එකම ජාතියේ මිථ්‍යාදෘෂ්ටිකයින් බව මොනවට පැහැදිලිය.

රටේ සම්පත් හා බලය අල්ලාගෙන ජනතාව සූරාකන යුගය වෙනුවට ජනතාවගෙ සහභාගීත්වයෙන් අලුත් යුගයක පෙරනිමිති ඉව වැටී ඇති ඔවුන් පිස්සු වැටී ඇති බව 2108 ඔක් 26 න් ඔප්පු විය.

දැන් නම් ජනතාවට රටට බරකි.

අනේ අපූයි අයියො කියල හිතෙන්නෙ නැද්ද?

3 comments:

  1. දේසපාලක හා පූජ්‍ය පක්සයෙන් වැඩි දෙනෙක්, කට්ටඩි, මන්තරකාරයින්, ෆෙන්ශුයි/වාලම්පූරි/විස්වසක්ති කාරයින්, ජෝතිශ්‍යකාරයින් සමාජව්‍යාධි තමයි

    ReplyDelete
  2. Jagath PathiranaMarch 3, 2019 at 9:52 PM

    මහින්‍දගේ පන්තූරය එඩිට් කල එකක් නේද?

    ReplyDelete
  3. I think both photos edited (MR in a smile and Runil in a sad face) I can imagine MR doing this, but Ranil? Being a born Catholic? May be times are desperate?

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්